සාමකාමී උද්ඝෝෂණයට එල්ල කළ ප්‍රහාරය තරයේ හෙළාදකිමු!

09.05.2022 මාධ්‍ය නිවේදනයයි  සාමකාමී උද්ඝෝෂණයට එල්ල කළ ප්‍රහාරය තරයේ හෙළාදකිමු! ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙනුවෙන් පෙළගැසෙමු!! අගමැතිවරයා කැඳවා තිබූ රැස්වීමකට සහභාගී වීමෙන් පසු අගමැති නිල නිවසේ සිට පිටත් වූ ආණ්ඩුවේ ආධාරකරුවන් ඒ අසල පැවති උද්ඝෝෂණයට හා ‘ගෝඨාගෝගම‘ අරගල භූමියට කඩාවැදී සිදු කළ ම්ලේච්ඡ ප්‍රහාරය මනුෂ්‍යත්වයට එරෙහි සාහසික අපරාධයක් ලෙස හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, එම විනාශය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රජයටත් ශ්‍රී ලංකා පොලිසියටත් තරයේ දෝෂාරෝපණය කරයි. පසුගිය දිනවල මෙම අරගලයට සහාය පිණිස පැමිණෙන සාමකාමී පෙළපාලි වැළැක්වීමට යකඩ උල් සහිත බිහිසුණු මාර්ග බාධක පවා යොදාගත් පොලිසිය, එයට ප්‍රචණ්ඩකාරී පිරිසක් කඩා වැදීම වැළැක්වීමට…

Loading

Read More

හදිසි නීතිය, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට තර්ජනයක්. වහා ඉවත් කළ යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

07.05.2022මාධ්‍ය නිවේදනයයි  හදිසි නීතිය, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට තර්ජනයක්. වහා ඉවත් කළ යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනතාව සාමකාමීව විරෝධතාවේ නියැලෙමින් සිටියදී හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහරක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙයි. හදිසි නීතියට මුවා වී ජනතාවගේ සාමකාමීව රැස්වීමේ හා විරෝධතා දැක්වීමේ නිදහස අවහිර කළ හැකි අතර වෙනත් රෙගුලාසි පැනවීමෙන් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට හානි පැමිණවිය හැකිය. අර්බුදකාරී වාතාවරණයක සිදුවිය යුත්තේ නිදහස් අදහස් ගලනයට හා විරෝධය දැක්වීමට ඇති අවකාශය පුළුල් කිරීම වන අතර මෙවැනි මර්ධනකාරී නීති පැණවීමෙන් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇතුළුව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී…

Loading

Read More

ඉරා දැමූ නමුත් අමතක නොවේ! Torn down but not forgotten!

ඉරා දැමූ නමුත් අමතක නොවේ! Torn down but not forgotten ලෝක මාධ්‍ය නිදහස් දිනය (මැයි 03) නිමිත්තෙන් ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ (SLWJA) ප්‍රමුඛ මාධ්‍යවේදීන් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත රැස්වී පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මරා දැමූ මාධ්‍යවේදීන් විශාල ගණනකගේ පුවරු නැවත සවි කිරීමට එක්විය. පසුගිය සතියේ එහි රාජකාරියේ නිරත ආරක්ෂක නිලධාරීන් විසින් අදාළ රූප රාමු සහිත පුවරු විනාශ කර දැමිණ. විරෝධතාවයේ නිරත මාධ්‍යවේදීන් ‘ගෝඨාගෝගම’ ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් පැමිණියේය. To mark the World Press Freedom Day (May 3rd) media personnel lead by Sri Lanka Working…

Loading

Read More

ජන අරගලයේ ප්‍රාදේශීය ක්‍රියාකාරීන් දඩයම් කිරීමේ පොලිසියේ උත්සාහය පරදවමු !

03.05.2022මාධ්‍ය නිවේදනයයි  ජන අරගලයේ ප්‍රාදේශීය ක්‍රියාකාරීන් දඩයම් කිරීමේ පොලිසියේ උත්සාහය පරදවමු ! ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හා වත්මන් ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණවල නිරත ක්‍රියාකාරීන්ට විවිධ චෝදනා නගමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හා බියවැද්දීමට පොලිසිය ක්‍රියා කළ අවස්ථා දෙකක් පිළිබඳව අවධානය යොමු කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, අදහස් පළ කිරීමේ නිදහසට එරෙහි අනීතික ක්‍රියාකාරකම්වලින් වළකින ලෙස පොලිස්පතිවරයාටත් රජයටත් දැඩිව අවධාරණය කරයි. ත්‍රිකුණාමලය කන්තලේ ප්‍රදේශයේ ජන විරෝධතාව මෙහෙයවමින් සිටින ජාතික සමාජ සංවර්ධන පදනමේ සභාපති සුරංග රූපසිංහ මහතාට මැයි 02 වෙනිදා  දුරකතනයෙන් අමතා බියවද්දා ඇති කන්තලේ වාන්ඇල පොලිසියේ නිලධාරියෙක් “තමුසෙද මහලොකු මානව හිමිකම් කාරයා? අපේ ඕ අයි සී…

Loading

Read More

Sri Lankan Anti Capitalists are with the French working class in Paris on 01st of May 2022.

They demanded: Rajapaksa Regime to go home The Socialists left should be united with Tamil & Muslim  working class and oppressed people in Sri Lanka. To build up solidarity with the people of North & East ensuring the right of self-determination of oppressed minorities and up country tea estate workers. To establish a political campaign to build solidarity with South Asian Socialists, working class and farmers and with the liberation movement of women.  To unite all the trade unions and call upon a General Strike all over the country demanding…

Loading

Read More