ஐரோப்பாவில் தீவிர வலதுசாரி குழுக்களின் வளர்ச்சி மற்றும் அதைத் தடுப்பதில் இடதுசாரிகளின் பங்கு.

CWI இன்டர்நேஷனலின் தோழர் TIM VERATIKNISH அவர்களின் முக்கிய உரை. உரையாடல் செவ்வாய், ஆகஸ்ட் 26 பிற்பகல் 3:00 மணிக்கு நாரஹேன்பிட்டியவிற்கு வெளியே உள்ள சோசலிஸ்ட் புத்தகக் கடையில், அமைப்பு – இளம் சோசலிஸ்டுகள்

Loading

Read More

සංවාදශීලි කතිකාව

අගෝස්තු 26 වෙනිදා අඟහරුවාදා සවස 3.00 ට  යුරෝපය තුළ අන්ත දක්ෂනාංශික කණ්ඩායම් වල වර්ධනය සහ  එය වැළැක්වීම සඳහා වාමාංශික කඳවුරේ කාර්යභාරය. මූලික අදහස් දැක්වීම  CWI ජාත්‍යන්තරයේ  TIM VERATIKNISH සහෝදරයා.  සංවාදශීලි කතිකාව අගෝස්තු 26 වෙනිදා අඟහරුවාදා සවස 3.00 ට  නාරහින් පිට සමාජවාදී පොත් පියසේදී, සංවිධානය – තරුණ සමාජවාදියෝ

Loading

Read More

ආදර ප්‍රගීත්, 

මම ඔයාට අන්තිමට ලියපු ලියූ ලියුමේදී කිව්වා ඔයාට ඊලඟට මම කියන්නම් මානව හිමිකම් කොමිසමේදි මොනවාද වුනේ කියලා.  ඔයා දන්නවනේ මම ඒ කාලෙ වනවිට ශ්‍රී ලංකා මානව කොමිසම කියන්නේ මොකක්ද කියල වත් දැනගෙන හිටියේ නැහැ.මම යන එන තැන්වල සිටි බොහෝ දෙනා කිව්වා මානව හිමිකම් කොමිසමටත් ඔයාව අතුරුදන්කිරීම සම්බන්ධව පැමිණිලි කරන්න කියලා. ඉතින් මම 2010 පෙබරවාරි 02දා මානව හිමිකම් කොමිසමට ගියා පැමිණිල්ලක් කරන්න. ගාමිණි මල්ලියි, කොළඹ සංවිධානයක වැඩ කරන නීතිඥවරියකුයි මේ ගමනට සම්බන්ධ වුණ.   මට එතනදිත් හෝමාගම පොලිසියේදී වගේම සිද්ධියකටයි මුහුණදීමට සිද්ධ වුණේ.මතක විදියට එතන හිටපු නිලධාරියා සමගි පෙරේරා කියලා කෙනෙක්. එයා…

Loading

Read More

 Join the South Asian march for Solidarity with Palestine

 Join the South Asian march for Solidarity with Palestine this Friday August 15th. Bangladesh, Nepal, Maldives, Pakistan, Philippines and Sri Lanka simultaneously march together. We meet at Kanatte roundabout and march to Campbell Park. A coalition of all pro Palestine groups together, with one voice, for one common goal. NO MORE SILENCE! NO MORE SIEGE!  Be there!

Loading

Read More

මාධ්‍යවේදීන් මරා දමා පලස්තීනයේ ජනහඬ නිහඬ කිරීමට එරෙහිව විරෝධය දක්වමු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මාධ්‍ය නිවේදනයයි ඊශ්‍රායලය ගාසා නගරයට එල්ල කළ ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් සේවයට වාර්තා සපයන ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකු බිහිසුණු ලෙස මරා දමා තිබේ. ලෝ ප්‍රකට වාර්තාකරු අනාස් අල් ෂරීෆ්ද ඒ අතර වේ. ඔහු ඇතුළු මාධ්‍යවේදීන් පිරිස ඝාතනය කර ඇත්තේ අල් සිෆා රෝහල අසළ කුඩාරමක රැඳී සිටියදී ඉලක්ක ගත ඩ්‍රෝන ප්‍රහාරයකිනි. ඒ අනුව පෙනී යන්නේ මෙය සැළසුම් සහගත දුෂ්ට ප්‍රහාරයක් බවයි.  ගාසා තීරයේ සිදුවන පලස්තීන ජන සංහාරය පිළිබඳ සත්‍යය හෙළිදරව් කළ එම සහෝදර මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ උත්තමාචාරය හිමි වේ. අපි  ඔවුන් පිළිබඳව ශෝක වන්නෙමු. එසේම පලස්තීනයට ඇතුළු වීම විදෙස් මාධ්‍යවේදීන්ට තහනම්…

Loading

Read More

ආදර ප්‍රගීත්,

එදා අන්තිම ලිපිය ලිව්වේ අක්ෂි රෝහලේ   නැවතුතන පළමු දවසේ. දැන් ඇහේ තත්වය නම් සෑහෙන්න දුරට යහපත්. ඒත් හෙදිය දීපු පිළිපැදිය යුතු විනය නීති වලින් කන් දෙක පිරිලා.  මම එදා නැවැත්තුවේ 2010/01/25 හෝමාගම පොලීසියෙන් පිටවුණ තැනින්. ගාමිණී මල්ලිත් එක්ක පොලීසියෙන් පිටවෙලා ආපසු ගෙදරට ආවා.  ගෙදරට එනවාත් එක්කම සිරස මාධ්‍යයෙ මල්ලිලා දෙතුන් දෙනෙක් ගෙදරට ආවා. ජීවිතේ පළමු වතාවට කැමරාවක් ඉදිරියේ කතා කළා. ඒකත් ඔයා වෙනුවෙන් එදා ලොකු පුතා සංජයත් කතා කළා. ඔයා දන්නවනේ ඒ අවුරුද්දෙ තමයි ලොකු පුතා සාමාන්‍ය පෙළ ලියන්න නියමිතව හිටියෙ. එදා එයා කියපු වචන සියල්ල මේ මොහොතේ මගේ මතකයේ…

Loading

Read More