වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුවේ අද සවස පැවති සාකච්ඡාවේ තීන්දු

වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුවේ අද සවස පැවති සාකච්ඡාවේ තීන්දු  *හෙට උදෑසන*  සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දැනුවත් කිරීමේ පත්‍රිකාව බෙදීම.  *බත්තරමුල්ල* සියලු ආයතන, *බැංකු මූලස්ථානවල* *මහලේකම් කාර්යාලය අසල දුම්රිය ස්ථානය* , *දෙමටගොඩ දුම්රිය ස්ථානය, කොල්ලුපිටිය දුම්රිය ස්ථානය, බම්බලපිටිය දුම්රිය ස්ථානය* පත්‍රිකා බෙදීම *හෙට උදෑසන 7 ට* සිදු කෙරේ. තමන්ට පහසු ස්ථානවලට සහෝදරවරු සම්බන්ධ කරන්න  ජනතා අරගලයට දින 50 සම්පූර්ණ කිරීම නිමිත්තෙන් *එළඹෙන 28 දින සවස 02.00ට* දිවයින පුරා විරෝධතා උද්ඝෝෂණ පවත්වා මහජන විධානයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් වන මාධ්‍ය සාකච්ඡාව *හෙට උදෑසන 10.00ට ගුරු මැදුරේ දී* පැවැත්වේ. සියලුම නායක…

Loading

Read More

කඩවුණොත් කියන්න…

වාර්තාකරණය හේතුවෙන් මාධ්‍යවේදීන්ට මුහුණ දීමට සිදුවන තර්ජන, පහරදීම් හා මාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඇති වන අහිතකර බලපෑම්, පුරවැසි අයිතිවාසිකම් හා මානව හිමිකම් කඩවීම්වලට එරෙහිවීම නිසා මානව හිමිකම් ආරක්ෂකයින්ට, සමාජ ක්‍රියාකාරිකයින්ට මුහුණපෑමට සිදු වන තර්ජන, ගවේශණය සඳහා කැප වූ ශ්‍රී ලංකාවේ දත්ත එකතුව පිවිසීම සඳහා සබැඳිය https://mofex.uwazi.io/en/

Loading

Read More

පිරවුම්හල් අසල වාර්තාකරණයේ නිරත මාධ්‍යවේදීන්ට මැර පිරිස් පහර දීම තරයේ හෙලා දකිමු! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

23.05.2022 මාධ්‍ය නිවේදනයයි  පිරවුම්හල් අසල වාර්තාකරණයේ නිරත මාධ්‍යවේදීන්ට මැර පිරිස් පහර දීම තරයේ හෙලා දකිමු! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අද දින (මැයි  23) කුරුණෑගල, අනුරාධපුර පාරේ, මිනුවන්ගැටේ සිපෙට්කෝ පිරවුම්හල අසළ වාර්තාකරණයේ නිරතව සිටි වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම්, කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදී අශෝක චන්ද්‍රසේකර මහතාට හා මැයි 21 වන දා ත්‍රීකුණාමලය මූතූර් සිපෙට්කෝ පිරවුම්හල අසළ වාර්තාකරණයේ නිරතව සිටි මූතූර් මාධ්‍ය සංගමයේ සභාපති, ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ප්‍රාදේශීය වාර්තාකරු එම්. එන්. එම්. බුහාරි මහතාට මැර පිරිස් පහරදී ජංගම දුරකතන පැහැරගෙන තිබේ. මෙසේ වාර්තාකරණයට බාධා පැමිණවීමට යම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අවශ්‍ය වන්නේ නම් ඒ මෙම…

Loading

Read More

ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමිය නාගරික සංවර්ධන අධිකාරියෙන් වනසයි!

සජීව චාමිකරඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ඇතුල්කෝට්ටේ, ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති, මීගහතැන්නේ චන්ද්‍රසිරි හිමි ගේ ආරාධනයෙන් පසු ගිය දා එම විහාරස්ථානයට ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේ දී විහාරාධිපති හිමියන් ගේ ඉල්ලීම වී ඇත්තේ විහාරස්ථානය වටා පිහිටි ඇතුල්කෝට්ටේ තෙත් බිම් පද්ධතිය සංවර්ධනය කර දෙන ලෙස ය. ඒ අනුව ජනාධිපතිවරයා ගේ උපදෙස් මත පසුගිය මාර්තු මාසයේ දී නාගරික සංවර්ධන අධිකාරිය හා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එක් ව ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමියට අයත් මෙම ඇතුල්කෝට්ටේ තෙත් බිම ගොඩකිරීමේ හා ඇළ මාර්ග කැනීමේ කටයුතු කිසිදු අනුමැතියකින් තොර ව නීති විරෝධී ව ආරම්භ කෙරින. මෙම…

Loading

Read More

සමාජ මාධ්‍ය දඩයම අරඹයි!

සමාජ මාධ්‍ය දඩයම අරඹයි!රටම ගිනිතියන්න සෙනඟත් ඇදලා, රැළියක් කරලා කතා කරලා අවුස්සලා යවපු ජොනී, මහින්ද නිදැල්ලේ ඉන්නකොට 39 හැවිරිදි නිවේදිකාවක් ඇතුළු  තුන්දෙනෙක් සමාජ මාධ්‍යවල පෝස්ට් දැම්ම කියල අත්අඩංගුවට– පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ට්ඨාශයේ නිවේදනයකින්

Loading

Read More

යුද්ධයේ අවසන් කාලයේදී මියගිය දෙමළ ජනයා සිහි කරනු වස්…

ශ්‍රීනාත් පෙරේරා විසිනි අපි මෙහි රැස්ව සිටින්නේ යුද්ධයේ අවසන් කාලයේදී මියගිය දෙමළ ජනයා සිහි කරනු වස්, මුල්ලිවායික්කාල් ස්මරණය වෙනුවෙනි.  මුල්ලිවායික්කාල් ස්මරණ සතිය සංවිධානය කරනු බලන ජනතාවට සහ එම අවස්ථාව ආවරණය කරනු ලබන ජනමාධ්‍යවේදීන්ට  මේ මොහොතේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිදුවෙමින් පවතින බිය ගැන්වීම් සහ පරීක්ෂාවට ලක් කිරීම් අපි හෙළා දකිමු. ස්මරණය අයිතියක් වන නමුත්, යුද්ධය අවසන් වීමෙන් පසුව ගත වූ වසර 13 පුරාවටම – යහපාලන ආණ්ඩුව යටතේ ද – මෙම ප්‍රදේශවල දෙමළ ජනයාට මෙම අයිතිය භුක්ති විඳීමට ඉඩ නොලැබුණු අතර බලපෑමකින් තොරව තම ආදරණීයයන් ස්මරණය කිරීමට නොහැකි විය.  බිය ගැන්වීමෙන් සහ…

Loading

Read More

රනිල් වික්‍රමසිංහ ගෝල්ෆේස් අරගලය දිය කරලා දාන්න උත්සාහ කරන්නේ මහින්දට වඩා ඉතා ම සූක්ෂ්ම ලෙසයි.

රසික ජයකොඩි විසිනි කපටිකම සහ තක්කඩිකම ඇරෙන්න කිසිම පිරිපහදුකමක් නැති ගමේ චණ්ඩියෙකු වූ මහින්ද උත්සාහ කළේ තමන් ගේ සපත්තු ලෙව කන ජොන්ස්ටන් ලා, සනත් නිශාන්තලා වැනි ත්‍රාඩයන් ලව්වා ගාලු මුවදොරට මැරයන් එවා විරෝධතාවට පහර දී එය විනාශ කරන්නයි. ඒත් ඒ මෝඩ උත්සාහය පාරා වළල්ලක් වගේ අනෙක් පැත්තට කැරකිලා අරගලය පෙරටත් වඩා ශක්තිමත් වුණා. මහින්ද ගේ මැරයන්ට අත්වුණු ඉරණම මේ වන විට මුළු ලෝකයේ ම ප්‍රසිද්ධයි. ඒ සිදුවීමෙන් දවස් ගාණකට පසුවත් තාමත් මහින්ද එළියට එන්නට බැරිව මිලිටරි ආරක්ෂාව සහිතව සැඟවිලා ඉන්නවා. සූක්ෂ්ම බව අතින් මහින්දට වඩා ගව් ගාණක් ඉදිරියෙන් ඉන්න රනිල්…

Loading

Read More