ලංවිම වෘත්තීය සමිති විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනය කිරීමට ගත් තීරණය ට ලංවිම නව සේවක සංගමයේ සහාය.
![]()
ලංවිම වෘත්තීය සමිති විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනය කිරීමට ගත් තීරණය ට ලංවිම නව සේවක සංගමයේ සහාය.
![]()
පසුගිය මස 9 වනදා කොළඹ, කොල්ලුපිටිිියේ හා ගෝල්පෙස්හි විරෝධතා ව්‍යාපාරයේ යෙදී සිටි අරගලකරුවනට මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ හා ඔහුගේ සහචර මැති ඇමතිවරැන්ගේ උසිගැන්වීම මත ක්‍රියාත්මකවූ මැර ප්‍රහාරයට හෙට ඒනම් – 9-6-2022 දිනට මාසයකි. මෙම අමානුෂික පහරදීමට හා එහි ප්‍රතිඵල වශයෙන් ඇතිවූ මිනිස් ජීවිත හා දේපළ විනාශයට ප්‍රධාන වශයෙන් වගකිය යුතු මහින්ද රාජපක්ෂ ඇතුළු මැර කල්ලිය තවමත් නිදැල්ලේ සිටිති. මෙම තත්ත්වයට විරෝධය දැක්වීම සදහා හෙට 9-6-2022 දින සවස 2.00 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිණෙන්න.
![]()
කන්තලේ පොලීසිය අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරික සම්පත් එදිරිසිංහ මහතා ඊයේ (2022. 06. 07) දින කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ. එළඹෙන 20 වන දා නැවත ඔහුට අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. 2022 මැයි මස 09 වන දින රාත්‍රියේ පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරලගේ නිවස ඉදිරිපිට සිදු වූ විරෝධතාව වීඩියෝ කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම පොලීසිය ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනාවයි. ජුනි 6 වන දා සවස 5 ට පමණ කන්තලේ, හාතියගම ඔහුගේ නිවසේ සිටියදී කන්තලේ පොලීසිය සම්පත් එදිරිසිංහ මහතා…
![]()
22.06.07 ජන අරගලය ආරක්ෂා කරමින් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනිසිටින සිවිල් ක්‍රියාකාරීන් මර්ධනය හෙලා දකිමුද. එයට එරෙහිව හඩ නගමු.. ජනතා අයිතීන් වෙනුවෙන් පෙළ ගැසෙමු.
![]()
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර සිටි හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 09 දෙනා ලබන 13 වන දා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ. එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් 2016 වසර තුළ දී අත් අඩංගුවට ගනු ලැබූ මෙම හමුදා බුද්ධි අංශ සාමාජිකයන් අවස්ථා කිහිපයක දී ඇප මත මුදාහරිනු ලැබී ය.
![]()
රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි ලංකාවේ පාලකයන් විසින් ජනතාව ඇද දමා ඇති ව්‍යසනයට එරෙහිව, ජනතා නැඟී සිටීම් ඉදිරියට යමින් පවතින මේ මොහොත වනවිට, නුදුරේදීම ඒ හෝ මේ බලවත් රට තමන්ට සහාය දීමට සූදානම් යයි කියමින් පාලකයින් තවත් වටයකින් ජනතාව ගොනාට අන්දමින් සිටී. ලෝක ධනපති ක්‍රමය ඕනෑම රටක් තුළ, ධනපති ක්‍රමයට තර්ජනයක් වන ආකාරයෙන් ඇතිවන ජනතා නැඟිටීම් යටපත් කිරීමට, එරට පාලකයන්ට උදව් කරන බව අපි දනිමු. යම් අරගලයක් ධනපති ක්‍රමයට තර්ජනයක් වන තත්ත්වයකයට ගමන් කරන්නේ නම්, තමන්ට එම පාලකයන් සමඟ තිබෙන අමනාපකම් පවා අමතක කොට තම ක්‍රමය බේරා ගැනීම වෙනුවෙන් කළ හැකි…
![]()
As you are aware in this critical period, there is a drug shortage in Sri Lanka. This shortage is highly faced by government hospitals where most poor people get treatments. In this letter, I would like to inform you that some medicines need to be imported and need money to buy some other medicines which remain on the island. Furthermore, the medicines and surgical equipment and some chemicals for medical tests are in a shortage. Ceylon Youth Movement coordinates the needy and people who want to help them with donations.…
![]()