තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය- *මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීම සම්බන්ධවයි*

විනිසුරු (විශ්‍රාමික) රෝහිණී මාරසිංහ මහත්මිය,සභාපති සහ අධ්‍යක්ෂවරුන්,ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව. *මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීම සම්බන්ධවයි* ශ්‍රී ලංකා තරුණ ජනාමධ්‍යවේදීන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු  සහ මානව හිමිකම් ක්‍රියාරිකයකු වන ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර හට ලබන 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස දැනුම් දුන් පොලිස් පණිවුඩයක් අද ඔහුගේ නිවසට ලැබී තිබිණි. ඒ සම්බන්ධයෙන් විමසීමක් ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක මධුසංඛ නම් නිලධාරියාගෙන් විමසන ලෙසට එහි සදහන් කර තිබිණි. ඒ අනුව එම නිලධාරියාට ඇමතුමක් ගෙන ඒ ගැන විමසද්දී…

Loading

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලවා මාධ්‍යවේදීන් මර්දනය කිරීම වහා නතර කරනු!

25.06.2022 මාධ්‍ය නිවේදනයයි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලවා මාධ්‍යවේදීන් මර්දනය කිරීම වහා නතර කරනු! ජනමාධ්‍යවේදියකු, ජනමාධ්‍ය ක්‍රියාකාරිකයකු මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිකයකුද වන තරිඳු උඩුවරගෙදරට ජුනි 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කර ඇති දැනුම් දීම, මාධ්‍යවේදීන්, මාධ්‍ය ක්‍රියාකාරිකයන් හා නිදහස් මත පළ කරන්නන් මර්දනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයෙහිම දිගුවක් ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධය හා අප්‍රසාදය පළ කරයි. මෙම කැඳවීම පිළිබඳව වැඩිදුර කරුණු විමසීමේදී දැනුම් දී ඇත්තේ, ගුවන් හමුදා බුද්ධි අංශය කර ඇති පැමිණිල්ලකට අදාළව, තරිඳු…

Loading

Read More

මාධ්‍යවේදී සජීව විජේවීරට දුරකථනයෙන් තර්ජනය කිරීම සම්බන්ධව කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම

පොලිස්පතිතුමා,පොලිස් මූලස්ථානය,කොළඹ.2022/06/22 මහත්මයාණෙනි, මාධ්‍යවේදී සජීව විජේවීරට දුරකථනයෙන් තර්ජනය කිරීම සම්බන්ධව කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා පිළිබඳව පළ කළ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන්, අද දින (2022. 06. 22) පෙරවරුවේ 0701860473 දුරකථන අංකයෙන් Rata.lk වෙබ් අඩවියේ මාධ්‍යවේදී සජීව විජේවීර මහතාගේ ජංගම දුරකතනයට ඇමතූ ‘වලස්මුල්ලේ චමින්ද’ ලෙස තමන් හඳුන්වා දුන් පුද්ගලයෙක් ඔහුට මරණීය තර්ජනයක් සිදු කොට තිබේ. දින තුනකට පෙර ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා සම්බන්ධව Rata.lk වෙබ් අඩවියේ පළ කළ ප්‍රවෘත්තිය පිළිබඳව ප්‍රශ්න කර ඇති මෙම පුද්ගලයා, ‘අපේ මිනිහාට මොකක් හරි වුණොත් බලාගත හැකියැ’ යි පවසා, ‘සතියක් ඇතුළත ඔහු හමු වීමට එන බව’…

Loading

Read More

System Change for a Climate Change…

By Raju Prabath Lankaloka World Environment Day is celebrated on 05th June every year. Since 1974, the UNEP celebrate this day with a pomp and pageant saying that it creates a platform to raise awareness that the world is facing problems such as air pollution, plastic pollution, global warming and sea-level increasing day by day. Yet Global warming, the ‘population time bomb’, nuclear energy and nuclear hazards, pollution and other environmental issues are always in the news. So it is clear that World Environment Day is being celebrated without addressing…

Loading

Read More

Sri Lanka & Pakistan.. How IMF & Asian Bank interventions destroyed Economy & Culture…

From Nawaz Arain سری لنکا اور پاکستان.. آئی ایم ایف اور ایشیائی بینک کی مداخلتوں نے کس طرح معیشت اور ثقافت کو تباہ کیا… Video about Sri Lanka & Pakistan.. How IMF & Asian Bank interventions destroyed Economy and cultural Activities… ශ්‍රී ලංකාව සහ පකිස්ථානය.. IMF සහ Asian Bank මැදිහත්වීම් ආර්ථිකය සහ සංස්කෘතිය විනාශ කළ හැටි…

Loading

Read More

ලංකා විදුලිබල මණ්ඩලයේ මනුකියවන්නන් සම්බන්ධව කෝප් කමිටුවේ සභාපති ප්‍රකාශය නිවැරදි කිරීම…

ප්‍රියන්ත වික්‍රමසිංහ -22.06.23 ලංකා විදුලිබල මණ්ඩලයේ මනුකියවන්නන් සම්බන්ධව කෝප් කමිටුවේ සභාපති චරිත හේරත් මහතා විසින් කිසිදු සොයා බැලීමකින් තොරව කරන ලද ප්‍රකාශය නිවැරදි කිරීම සදහා මාධ්‍ය ප්‍රකාශය. සියලු දෙනාගේ දැනගැනීම පිණිස:

Loading

Read More

දේශගුණික විපර්යාසයන් පිටු දැකීමට ක්‍ර‍මය වෙනස් කරමු!

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි සෑම වසරකම ජුනි 05 වන දින ලෝක පරිසර දිනය සමරනු ලැබේ. වායු දූෂණය, ප්ලාස්ටික් දූෂණය, ගෝලීය උණුසුම ඉහළ යාම සහ මුහුදු මට්ටම දිනෙන් දින ඉහළ යාම වැනි ගැටලුවලට ලෝකය මුහුණ දෙන බව දැනුවත් කිරීමට වේදිකාවක් නිර්මාණය කරන බව පවසමින් UNEP විසින් 1974 සිට මෙම දිනය උත්කර්ෂවත් ලෙස සමරනු ලබයි. එහෙත් සැම විටම ගෝලීය උණුසුම ඉහළ යාම, ජනගහන ගැටළුව, න්‍යෂ්ටික බලශක්තිය සහ න්‍යෂ්ටික උපද්‍රව, පරිසර දූෂණය සහ අනෙකුත් පාරිසරික ගැටලු ලෝකයේ ප්‍රවෘත්ති අතර පවතී. ඒ අනුව, ලෝක පරිසර දිනය සමරනු ලබන්නේ පාරිසරික ප්‍රශ්නවලට හේතු සහ ඒවායේ මූලයන්…

Loading

Read More