![]()
Category: Sri Lanka
Comrade Sarath Maddumage, who is presenting the solo exhibition of paintings “To Enjoy Life”, is currently residing in Switzerland.
But his homeland is Sri Lanka. He has come to us with the expectation and vision he has for his homeland and the land where he grew up. His art exhibition is coming to his motherland from six places including Switzerland and Nepal in order to express his gratitude to the Gothama Children’s Home where he grew up and to encourage other resident children. Although our comrade is living a comfortable life in Switzerland compared to Sri Lanka, he is holding this art exhibition with many hopes in mind, not…
![]()
STAND IN SOLIDARITY WITH PALESTINE !
මානසික සෞඛ්‍ය අර්බුදය සහ ධනවාදය
ලෝකය පුරාම ආර්ථික අර්බුදය වගේම යුධ අර්බුදය එන්න එන්ටම ත්‍රීව්‍ර වෙමින් පවතින මොහොතක් තුල තවත් එක භයානක අර්බුදයක් නොපෙනීම නොඇසීම වර්ධනය වී තිබෙනවා, එය මානසික සෞඛ්‍ය අර්බුදයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 2019 දී ලෝකයේ මිලියන 970ක් පමණ මිනිස්සු ප්‍රමාණයක් මානසික රෝගාබාධ වලින් පෙළෙන අතර එයින් බහුතරයක් රෝග වන්නේ “විශාදය” (Depression) සහ සමාජ භීතිකාව (Social Anxiety) වේ. 2021 වසරේදී මිනිසුන් 727 000 ක් පමණ සියදිවි නසාගැනීම හේතුවෙන් මරණයට පත්ව තිබෙනවා. අවුරුදු 15 ත් 29 ත් අතර පිරිස්ගේ මරණ වලට බලපාන තුන්වැනි සාධකය වන්නේ සියදිවි නසාගැනීමයි. එසේම පසුගිය කාලයේ ශ්‍රී ලංකාවෙන් සොයාගනු…
![]()
මාධ්‍ය නිවේදනයයි
මාධ්‍යවේදී තරංග ගුණරත්න මහතාට දෙහිබාලේගෙන් තර්ජන – ජීවිත ආරක්ෂාව තහවුරු කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාට දැනුම් දෙයි. වැලිගම ප්‍රාදේශීය මාධ්‍යවේදී තරංග ගුණරත්න මහතාට දෙහිබාලේ යන අන්වර්ථ නමින් හඳුන්වනු ලබන සංවිධානාත්මක අපරාධකරුවෙකු ජීවිත තර්ජන එල්ල කර ඇති බව ඒ මහතා පවසයි. වෙඩි තැබීමක් සම්බන්ධ පුවතක් ඔක්තොම්බර් 07 වනදා දෙරණ නාළිකාවේ විකාශය වීමෙන් අනතුරුව ඔක්තොම්බර් 08 වෙනිදා දුරකතනය ඔස්සේ මෙම තර්ජනය කිරීම සිදුව ඇත. දෙහිබාලේ යනුවෙන් හඳුන්වාගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු යැයි කියන පුද්ගලයා සිදු කළ තර්ජනය සම්බන්ධව මාධ්‍යවේදී තරංග ගුණරත්න පසුගිය 09වැනිදා මිදිගම පොලීසියට පැමිණිලි කර තිබේ. එහෙත් ඔහු පවසන්නේ තවමත් පොලිස්…
![]()
சனாதனம்…. பலமானதேயல்ல… !!
பலமுள்ளதாக… காண்பிக்கப்படுகிற.. சங்கி நாடக ஆட்சிக்கொட்டகையில்.. காசுக்கு பீய்.. திங்கிற.. அடீமைச்சூத்திரக் கோமாளிகளை…நாக்பூர் கார்ப்பரேட்.. இந்தியாவின் 3%சதமேயான…ஆண்டான் பூணுல்களிடம்…தங்களையும் தங்களது சூத்திரக்கூட்டத்தையும்.. தேர்தல் லீசுக்கு…. ஒப்பந்தம் போட்ட.. வியாபாரத்தில்..இந்த தறுதலைகள்.. மில்லியன்ஸ் ஆப் இந்தியர்களை.. இந்துத்துவா கால் நக்கிகளாக… பில்லியன் கருப்புப் பணக்கத்தைகளை.. பெற்றுக்கொண்டு.. கூத்தடிக்கின்ற… So called.. SC/ST லீடர்ஸ் என்று சொல்லிக்கொள்ளுகிற…. கூட்டமே…தங்களுக்கு.. பெரும்பான்மை … எண்ணிக்கைபலத்தை…வைத்து நடக்கின்ற..தேர்தல் சூதாட்ட.த்தில் ..பகடை உருட்டுகிற சகுனிமாமாவாக… தேர்தல் எனும் தேராத. பீத்தை தேர்தல் கமிஷன்.. !! முதலாளித்துவ ஜனநாயகத்தின்…அலங்கோலத்தின்.. உச்சம்.. இந்த சங்கிச்சனாதனா ..போலிப்பீடை… அதாணி CEO.. மோடி..அமித்சா.. மானுடதுவேசிகள்.. !! நாடு.. 2026ல்..பேராபத்தை நோக்கி நகருகிறது.. நன்றாகத்தெரிகிறதூ.. !! மரண பயத்தில்… சனாதன Rss.bjpயின் இந்துத்துவா ராஜ்ஜியத்தில் எரிகிற..நா(வீ)ட்டில்.. புடுங்கியவரை…சுயலாபம் .. பார்க்கிற..மதசார்பற்ற அரசியல் சாசன. பணையம் வைத்துவிட்ட…. சந்தர்ப்பவாத.. பாஜக ஆதரவு கொலையாளிகள்..…
![]()
සකල දේශවාසී නිර්ධනයිනි, එක්වව්!
පෙළගැස්ම ඉංග්‍රීසි සංස්කරණයෙහි පෙරවදන https://m.facebook.com/story.php?story_fbid=122104366100138470&id=61554154117035&mibextid=Nif5oz කාල් මාක්ස් සහ ෆෙඩ්රික් එංගල්ස් විසින් ජර්මන් සහ ප්‍රංශ සංස්කරණයට ලියූ පෙරවදන් සහ පසුවදන්. පළමු වැනි ජර්මන් සංස්කරණයෙහි පෙරවදන. https://m.facebook.com/story.php?story_fbid=122105647994138470&id=61554154117035&mibextid=Nif5oz දෙවනි ජර්මන් සංස්කරණයෙහි පසුවදන. https://m.facebook.com/story.php?story_fbid=122109563360138470&id=61554154117035&mibextid=Nif5oz ප්‍රංශ සංස්කරණයෙහි පෙරවදන https://m.facebook.com/story.php?story_fbid=122111628272138470&id=61554154117035&mibextid=Nif5oz ප්‍රංශ සංස්කරණයෙහි පසුවදන https://m.facebook.com/story.php?story_fbid=122111853236138470&id=61554154117035&mibextid=Nif5oz තුන් වැනි ජර්මන් සංස්කරණයෙහි පෙරවදන https://www.facebook.com/61554154117035/posts/122112424850138470/?mibextid=Nif5oz සිවු වැනි ජර්මන් සංස්කරණයෙහි පෙරවදන https://m.facebook.com/story.php?story_fbid=122118245042138470&id=61554154117035&mibextid=Nif5oz 1 වැනි වෙළුම 1 වැනි කොටස හුවමාරු භාණ්ඩ සහ මුදල් 1 වැනි පරිච්ඡේදය හුවමාරු භාණ්ඩ 1 වැනි ඛණ්ඩය හුවමාරු භාණ්ඩයක සාධක දෙක. ප්‍රයෝජ්‍ය හෙවත් භාවිත වටිනාකම සහ වටිනාකම (වටිනාකමෙහි පදාර්ථය සහ වටිනාකමෙහි විශාලත්වය) https://m.facebook.com/story.php?story_fbid=122118693668138470&id=61554154117035&mibextid=Nif5oz…
![]()