නොනවතින විප්ලවයේ න්‍යාය සිහිනයක්ද? (දෙවන කොටස)

“අවිනිශ්චිත දීර්ඝ කාලයක් තුළ හා අනවරතයෙන් ඇතිවන්නා වූ අරගල මගින් සියලු සමාජ සම්බන්ධතාවයන් පරිවර්තනය වේ. සමාජය දිගින් දිගටම එහි හැව ඉවත දමයි.“ (ට්‍රොට්ස්කි – නොනවතින විප්ලවය). ලෙනින්ගේ ස්ථාවරය. 1917 අප්‍රේල් මාසය වනතුරු ලෙනින් මීට වඩා වෙනස් මතයක් දැරුවේය. රුසියාවේ ජාතික ධනේශ්වරයට රුසියානු ධනේශ්වර විප්ලවයේ කර්තව්‍යයන් ඉටු කරගැනීමට නොහැකි බැව් ලෙනින්ද පිළිගත්තේය. එහෙත් එළඹෙන විප්ලවයේ නායකත්වය දරනු ලබන්නේ කෙබඳු සමාජ බලවේගයක් හෝ බලවේගයන් ද යන ප්‍රශ්නය පිළිබඳ ලෙනින් ට්‍රොට්ස්කිට වඩා වෙනස් මතයක් දැරීය. ලෙනින් ගේ මතය අනුව එළඹෙන විප්ලවය ධනේශ්වර විප්ලවයක් වූ අතර එහි නායකත්වය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය (එනම් කම්කරු පන්තියේ දේශපාලන…

Loading

Read More

නොනවතින විප්ලවයේ න්‍යාය සිහිනයක්ද?

රුසියානු මාක්ස්වාදී චින්තකයන් අතර, විවාදයට තුඩුදුන් ප්‍රශ්ණයක් වූයේ එවකට රුසියාවේ සාර්ගේ පාලනය යටතේ පැවති සමාජ ආර්ථික ක්‍රමය පෙරළා දැමීම කුමන බලවේගයක් විසින් සිදුවනු ඇද්ද?, එම සමාජ ක්‍රමය පෙරළා දැමීමෙන් පසු කෙබඳු දේශපාලන ආර්ථික ක්‍රමයක් බිහිවන්නේද යන්නයි. මෙබඳු විවාදයක් ඇතිවීමට හේතු සාධක වූයේ දියුණු ධනේශ්වර රටවල් ( බ්‍රිතාන්‍ය, ප්‍රංශය හා ජර්මනිය ආදී) හා සංසන්දනය කළවිට, රුසියාවේ තිබූ විශේෂ තත්ත්වය නිසාය. එනම්, රුසියාව, බ්‍රිතාන්‍ය හා ප්‍රංශය වැනි දියුණු ධනේශ්වර රටක් නොවීය. අනෙක් අතට එය සම්පූර්ණයෙන්ම වැඩවසම් ආර්ථිකයක් තිබූ රටක්ද නොවීය. අවශ්‍යයෙන්ම රුසියාවේ ධනේශ්වර ආර්ථික හා සමාජ සම්බන්ධතාවයන් ව්‍යාප්ත වෙමින් තිබිණ. නරෝද්නික් නැමැති…

Loading

Read More

ගෝලීයකරණයවූ ඉන්ටිෆාඩාවක් සදහා වූ ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණය : නොවැම්බර් 26 වැනි දින!

පලස්තීනය නිදහස් කර ගැනීමේ ලෝක පරිමාණ ජනතා පෙළ ගැසිමක් වෙනුවෙන් … 3 වන ඉන්ටිෆාඩාවේ පලස්තීන මිලීෂියාවන්ගේ ජයග්‍රහණය සඳහා… නොවැම්බර් 26 වැනි දින ජාත්‍යන්තර සම්මන්ත්‍රණය: 2023 නොවැම්බර් 26 වන දින, 3 වන පලස්තීන ඉන්ටිෆාඩාවට සහය දැක්වීමේ සහ නාසි ඊශ්‍රායල රාජ්‍යයට එරෙහිව ජාතික විමුක්තිය සදහාවූ යුද්ධයකට නායකත්වය දෙන පලස්තීන ජනතාවගේ අරගලයට සහාය දැක්වීමේ අරමුණින් “ඉන්ටිෆාඩා ගෝලීයකරණය” මාර්ගගත ජාත්‍යන්තර සම්මන්ත්‍රණය කැඳවනු ලැබේ. ලොව පුරා Asia Commune සහ Marx International හි ක්‍රියාකාරීන් මෙක්සිකෝව, කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ සිට කොලොම්බියාව, ඉක්වදෝරය, පැනමාව හරහා ශ්‍රී ලංකාව, හොංකොං සහ චීනය දක්වා යුරෝපය සහ එක්සත් ජනපදය හරහා…

Loading

Read More

இணையதள சர்வதேச மாநாடு. நவம்பர் 26 (Globalize Intifada)

இணையதள சர்வதேச மாநாடு. நவம்பர் 26 நதி முதல் கடல் வரை பாலஸ்தீனத்தை விடுதலை செய்.  பாலஸ்தீனப் போராளிகளின் 3வது  இன்ரிவடாவின் வெற்றிக்காக   இன்ரிவடாவை உலகமயப்படுத்து.  நவம்பர் 26, 2023 அன்று, 3 வது பாலஸ்தீனிய இன்டிஃபாடாவை ஆதரிப்பது மற்றும் நாஜி நாடான இஸ்ரேலுக்கு எதிரான தேசிய விடுதலைப் போரை வழிநடத்தும் பாலஸ்தீனிய மக்களின் போராட்டத்தை ஆதரிக்கும் நோக்கத்துடன் “இன்டிபாடாவை உலகமயமாக்குதல்” என்ற ஆன்லைன் சர்வதேச மாநாடு கூட்டப்பட்டது. அவரது ஆக்கிரமிப்பு இராணுவம். உலகெங்கிலும் உள்ள ஆசிய கம்யூன் மற்றும் மார்க்ஸ் இன்டர்நேஷனல் ஆர்வலர்கள் மெக்சிகோ, கனடா மற்றும் அமெரிக்காவிலிருந்து கொலம்பியா, ஈக்வடார், பனாமா வழியாக இலங்கை, ஹாங்காங் மற்றும் சீனா, ஐரோப்பா மற்றும் அமெரிக்கா வழியாக இந்தக் கூட்டுப் பணியை மேற்கொண்டு வருகின்றனர். உலகம் முழுவதிலும் இன்டிபாடாவை உலகமயமாக்கி வரும் பாரிய அணிதிரட்டல்களுக்கு மத்தியில்,…

Loading

Read More

පලස්තීනයට නිදහස! යටත්විජිත ප්‍රචණ්ඩත්වය, විජිතවාසී අරගල සහ බටහිර ආසියාවේ භූ දේශපාලනය

සවිචාර සංවාද | விமர்சன உரையாடல்கள் | Critical Conversations පලස්තීනයට නිදහස!යටත්විජිත ප්‍රචණ්ඩත්වය, විජිතවාසී අරගල සහබටහිර ආසියාවේ භූ දේශපාලනය 2023 නොවැම්බර් 18 ප.ව. 8ට (ශ්‍රී ලංකාවේ වෙලාවෙන්) Join Zoom Meeting: https://us02web.zoom.us/j/85143773361?pwd=SVh1RWgySVhHa1NBMzlxRGgxZGI0UT09 Meeting ID: 851 4377 3361Passcode: 296212

Loading

Read More

එන්න තියෙන්නේ අය – වැයක් නෙවෙයි ණය – වැයක්: ඩිව් ගුණසේකර

2023-11-01 දින Newsfirst ඉලක්කය වැඩ සටහනට සහභාගිවෙමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකර මහතා කළ ප්‍ර‍කාශය:

Loading

Read More

Online Safety Bill and Anti-Terror Bill – Law making to End Democracy and Fundamental Rights of Sri Lankan Citizens!

Online Safety Bill and Anti-Terror Bill –  Law making to End Democracy and Fundamental Rights of Sri Lankan Citizens The Government has included two Bills titled ‘The Online Safety Act’ (OSA) and the ‘Anti-Terror Act’ (ATA) in the Parliamentary Order Paper dated 3rd October 2023. Both Bills have sweeping provisions. curtail and even violate the freedoms of expression, free speech, right to information, assembly and association. Both present fatal threats to democracy and fundamental rights in this country. The OSA proposes to create an ‘Online Safety Commission’ appointed by the…

Loading

Read More

ජාතික ප්‍රශ්නයේදී වමට වැරදුනාද? නැතිනම් වම නිවැරදි ස්ථාවරයක් ගත් නිසා වමේ කියාගෙන සිටි අනෙක් අය තම තමන්ගේ නියමිත ස්ථාන කරා ගියාද?

ඥානසිරි කොත්තිගොඩ විසිනි මරුසිරා නමින් ප්‍රකට ඩී.ජේ. සිරිපාලගේ මරණය සිදුවූ ආකාරය ප්‍රශ්න කරන විශාල කතා බහක් ඔහු එල්ලා මරා දැමූ අවදියේ සමාජය තුළ ‍‍රැව් පිළිරැව් දුන්නා. අවසානයේ “එල්ලලාද මැරුවේ, මරලාද එල්ලුවේ” කියලා ගීතයකුත් නිර්මාණය වුණා. ඒක ඉතා හොඳ දෙයක්. මොකද එයින් පෙන්නුම් කරන්නේ මනුෂ්‍ය ඝාතනයක් ගැන මිනිස්සු විදියට අපි මොන තරම් සංවේදීද, සහකම්පණයක් ඇතිවෙනවාද කියලා.  ඩී.ජේ. සිරිපාලගේ පුද්ගල ප්‍රශ්නය ඉක්මවා ගිය ගාසා තීරයේ මහා මිනිස් සංහාරය පිළිබඳවත් මේ දිනවල විවිධ සාකච්ඡා යනව. පලස්තීන රෝහලකට බෝම්බ ප්‍රහාර එල්ල කළේ ඊශ්‍රායලයද, නැතිනම් පලස්තීනයමද කියන කරුණ සාකච්ඡා තුළ විශේෂ තැනක් අරගෙන තිබෙනව. මේ…

Loading

Read More

SRI LANKA: IMF observations on an Independent Prosecution office for Sri Lanka

A Statement by the Asian Human Rights Commission  SRI LANKA: IMF observations on an Independent Prosecution office for Sri Lanka IMF in its recent report issued in September titled Sri Lanka; Technical Assistance Report-Governance Diagnostic Assessment, has directed its attention to the problems relating to the independence in conduct of prosecutions into crimes in Sri Lanka. It points to the absence of independent prosecutor in Sri Lanka and also notes that this given rise to real or perceived impression about the weaknesses of the existing system.  Asian Human Rights Commission has for many years…

Loading

Read More