හම්බන්තොට ලුණු ලේවායේ  සභාපති “නිශාන්ත සදබරණ” පන්නා දමයි!

නිරෝෂන් සුදුසිංහ විසිනි නිශාන්ත සදබරණ මහතා  පසුගිය කාල පරිච්ඡේදය තුල හම්බන්තොට  ලුණු  ලේවාය ලාභ ලබන රාජ්‍ය  ආයතනයක් බවට පත් කිරිමට සැලසුම් සහගත ලෙස ක්‍රියාකල වෘත්තීකයෙකි.එසේ වුවද පෙර පැවති ක්‍රියාවලිය වුයේ හම්බන්තොට මහ ලේවායේ නිෂ්පාදනය කරනු ලබන ලුණු ව්‍යාපාරිකයන් දෙදෙනකු විසින් මිලට ගෙන අතර මැදියන් ලෙසින් මසකට මිලියන 10ට වඩා උපයනු ලබන ලුණු මාෆියාවකි . එම ව්‍යාපාරිකයන් දෙදෙනා විසින් චමල් රාජපක්ෂට සහ හම්බන්තොට මහ නගරසභාවේ සභාපති එරාජ් රවින්ද්‍ර මහතාටත් මාසිකව සහ ඔවුන්ගේ  දේශපාලන  කටයුතු සදහාත් විශාල කොමිස් මුදලක් ලබා දී ඇති බවට ලේවායේ සේවකයන් අතර කසුකුසුවක් ඇති බවට තොරතුරු ඇත .…

Loading

Read More

“චිත්‍ර කලාව පොදුජනතාව සඳහා.. “

චාල්ස් දයානන්ද විසිනි ” Living With Art ..”“..චිත්‍ර කලාව පොදුජනතාව සඳහා “ කැන්ඩි සිටිසෙන්ටර් චිත්‍ර ප්‍රදර්ශනය සෑම මාසයකම අවසන් සතිඅන්තයේ දින තුනක් පැවැත්වේ .අලුත් අවුරුදු හා නත්තල් ප්‍රදර්ශනය දින 5 බැගින් පැවැත්වේ ..ජීවරූප ඇදීම ..Pencil Drowning ..සිදුකෙරේ . 2022 වසර සදහා නව සාමාජිකයන් ට ද  ලියාපදිංචි විය හැක … 077 1765756.(Sri lanka Art Educationists Association …”Kandy Artists Group ” )

Loading

Read More

Sri Lanka- Protest campaign -උද්ඝෝෂණය-எதிர்ப்புப் பிரச்சாரம்

Topic: Protest campaign IN SRI LANKA Inviting by the socialist party of Sri Lanka Place – In front of Aheliyagoda Pradeshiya Sabha Time – 10.00 am (Sri Lanka)   5.30 am (France)   4.30 am (London) Join Zoom Meeting https://us02web.zoom.us/j/88511493105?pwd=elFSV0hyUkgzODRKMVFnaGgrb0lJUT09 Meeting ID: 885 1149 3105 Passcode: 639711 Protest campagin  Inviting by the socialist party of Sri Lanka Place – In front of Aheliyagoda Pradeshiya Sabha Time – 10.00 am (Sri Lanka)   5.30 am (France)   4.30 am (London)  Slogans –      1. Offer an economic/Food subsidy for Tea Estate workers…

Loading

Read More

සන්ධ්‍යාගේ රත්තරන් හදවත

අරුණි සමරකෝන් විසිනි ඇවිදින පය දහස් වටී ඇසුවත් එදවස කොහොම කියන්න ද වේදනාවේ තරම නමුත් අදටත් දකුණේ හැම දේවාලෙක ඇවිද ඇවිද මම අහන්නේ කෝ මගේ ආදර හදවත ගියේ ගෙදරින් එදා රැගෙන එන බව නැවත මගේ ආදර හදවත බලා සිටිනෙමි ඔබම තබා ගිය පියස්සට වාරුවී මතු වේවි කොහොන් හෝ නැවත මගේ ආදර හදවත සමඟ වේය මා පැතුම දුර්ගා ලැබුනේද මගේ පණිවිඩය සත් පත්තිනි නුඹ දන්නවා මා ගැන ඉතින් ඇයි තවත් නිහඬ හඬන මගේ දෑසේ බැඳුන හදවත කොහෝ කොයි බද උන් රැගෙන ගොස් නැතිකර දැමු….ඒ රත්තරන් හදවත අශිලාචාර යුද්ධයෙන් පසුව මහින්ද රාජපක්ෂ…

Loading

Read More

එක රටක් එක නීතියක් ගොඩ නැගිම සදහා ඥාණසාර චීවරධාරියා සුදුසුද?…

සටහන : දනුෂ්ක සම්පත් ලෙව්කෙ බණ්ඩාරගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටක මූලික නීතියි.එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගතය ලෙස නිරූපණය වේ. එනම් මූලික වශයෙන් ව්‍යවස්ථාදකය, විධායකය  සහ අධිකරණයවේ.මෙම මූලික අන්තර්ගතයන්වල යුක්තිය පසිදලීමේ කාර්‍ය්භාරය  අධිකරණය වෙත මූලිකව පවරා ඇත . යුක්තිය සැමටම එක හා සමාන වියයුතුය . එසේ ව්‍යවස්ථානූකූල තත්ත්වයක් පවතින අතරතුර එම ව්‍යවස්ථාවට බාහිරින් විධායකයේ අභිමතය පරිදි ජාතිවාදී – ආගම්වාදී ඉතිහාසයක් සනිටුහන් කර ඇති ගලබඩඅත්තේ ඥාණසාර චීවරධාරියාට එක රටක් එක නීතියක් ගොඩ නැගිමේ ජනාධිපති කාර්‍ය්සාධක බලකායේ ප්‍රධානියා ලෙස පත් කිරිමම ඉතා භයානක තර්ජනයක් බව අවධාරණයෙන් ප්‍රකාශ කලයුතුය. එමෙන්ම මෙවැනි පුද්ගලයෙකු එසේ පත්කිරිමෙන් දෙමළ…

Loading

Read More

5G තාක්ෂණය ගුවන් යානා අනතුරේ හෙළයි ද?

Chanuka Nadun 21 Jan 2022 Originally From: https://roar.media/sinhala/tech/startups/will-5g-technology-endange-aircrafts අමෙරිකාවට පසුගිය දිනෙක  වඩාත් වැඩි දියුණු 5G තාක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දීමට එරට සමාගම් කිහිපයක් කටයුතු කළා. මේ නව තාක්ෂණය නිසා ගුවන් අනතුරු සිදුවිය හැකි බවට එරට ගුවන් ගමන් ආයතන අනතුරු අඟවනවා. ඔවුන්ට අනුව FAA – Federal Aviation Administration එක මේ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග නොගත්තොත් ඔවුන් තම ගුවන් ගමන් නවතා දමන බවට ප්‍රකාශ කරනවා. 5G තාක්ෂණය හඳුන්වා දුන් කාලයේ සිට ම එහි අහිතකර තත්ත්ව පිළිබඳ ව බොහෝ දෙනෙක් කතා බහ කළා.  මෙය එවැනි තවත් එක අනතුරක පෙර නිමිත්තක් ද? මේ නව තාක්ෂණය  මිනිස්…

Loading

Read More

අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල වහාම අඩු කරනු!

ප්‍රියන්ත සිල්වා විසිනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල දිනෙන් දින ඉහල යමින් තිබේ.රටේ බහුතර ජනතාව දැඩි ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දී සිටිති.ඔවුන්ගේ ජීවන අපේක්ෂා බිඳ වැටෙමින් පවතී.මෙම තත්ත්වය සමනය කිරීමේ උපායක් ලෙස රාජ්‍ය සේවකයින්ට හා විශ්‍රාමිකයින්ට රුපියල් 5000 ක මාසික දීමනාවක් ලබාදීමට රජය කටයුතු කර ඇත.           මෙය වර්ධනය වන උද්ධමනකාරිත්වයට ඍජු ප්‍රතිකර්මයක් නොවුනද, එමගින් යම් සහනයක් ලැබෙනු ඇතැයි පුරවැසියන්ගේ බලාපොරොත්තුවයි.එසේ වුවද අප රටේ ජාතික ආදායමට විශාල දායකත්වයක් ලබාදෙන පුද්ගලික අංශයේ සේවකයන්ට මෙම සහනය ලබාදීමේ වැඩ පිළිවෙලක් මෙතෙක් දියත් වී නොමැත.ඔවුන්ගේ ඉල්ලීමක් වූ රු.10,000 ක වැටුප් වැඩි කිරීම…

Loading

Read More

කලාව සමඟ ජීවත්වෙමු ..!!!

චාල්ස් දයානන්ද විසිනි දේශපාලනය ,ආගමජාතිය ,භාෂාව ..මේ සියල්ලෙන්මිනිස්සු බෙදෙති.. එසේ නොවනමුලු මානව සංහතියමඑකට බැඳෙනඑකම ආදරණීය බලවේගයකලාවයි..!කලාව පමණමයි..!!      “..මගේ දේශපාලනය ද,        ආගම ද ,ජාතිය ද,භාෂාව ද        කලාවයි….!! “ එන්න ..අපි කලාව සමගජීවත්වෙමු ..!!!   ” Living With Art  “

Loading

Read More

ලේඛක ශක්තික සත්කුමාරගේ නවතම කෙටිකතා සංග්‍රහය…

කෘතිය – අර්ධකර්තෘ – ශක්තික සත්කුමාරප්‍රකාශක – ග්‍රැෆිකෙයාමිල – 400/ පිටු ගණන-124විමසීම්- 0716 317 218 ලේඛක ශක්තික සත්කුමාරගේ නවතම කෙටිකතා සංග්‍රහය මෙයයි. මෙම කෙටිකතා සංග්‍රහයෙහි එන අර්ධ නම් නිර්මාණය 2019දී මාර්තු මස තම මුහුණු පොතේ පළ කිරීම නිසා ලේඛකයාට දින 130ක් රක්ෂිත බන්ධනාගාර ගතවී සිටීමට ද සිදු විය. අර්ධ කෙටිකතාව හේතුවෙන් සිරගත කරනු ලැබූ ශක්තික සත්කුමාර, තම සිරගත දිවිය තුළ ලැබූ අත්දැකීම් පදනම් කරගනිමින් රචනා කරන ලද නිර්මාණ කිහිපයක් මෙම කෙටිකතා සංග්‍රහයට ඇතුළත්ය. මහරගම ගිනි ගන්න අහස යටඔබේ කෙස් ටිකත් පිච්චුණාහංසයෙක් පිපාසයෙන්ඉඟිල ගියා අනන්තයටතනිවුණ හංස ධේනුවඉකි බින්ද තුන්යමඒත් මං හිත…

Loading

Read More