කලාව සමඟ ජීවත්වෙමු ..!!!


චාල්ස් දයානන්ද විසිනි

දේශපාලනය ,ආගම
ජාතිය ,භාෂාව ..
මේ සියල්ලෙන්
මිනිස්සු බෙදෙති..

එසේ නොවන
මුලු මානව සංහතියම
එකට බැඳෙන
එකම ආදරණීය බලවේගය
කලාවයි..!
කලාව පමණමයි..!!

     “..මගේ දේශපාලනය ද,
        ආගම ද ,ජාතිය ද,භාෂාව ද
        කලාවයි….!! “

එන්න ..
අපි කලාව සමග
ජීවත්වෙමු ..!!!

  ” Living With Art  “

Loading

Related posts