පොඩියට පටන් ගන්න වැඩේට උදව් වෙන්න කැමති DJ කරන අය සහ සවුන්ස් කරන අය ලග තියෙන උපකරණ අරගලය වෙනුවෙන් යොදවන්න කැමති සහ පුලුවන්නම් ගොඩාක් වටිනවා මේ වෙලාවේ…වැඩි විස්තර සදහා- Hasu Dissanayake
![]()
පොඩියට පටන් ගන්න වැඩේට උදව් වෙන්න කැමති DJ කරන අය සහ සවුන්ස් කරන අය ලග තියෙන උපකරණ අරගලය වෙනුවෙන් යොදවන්න කැමති සහ පුලුවන්නම් ගොඩාක් වටිනවා මේ වෙලාවේ…වැඩි විස්තර සදහා- Hasu Dissanayake
![]()
වෘත්තීය සමිති හා බහුජන සංවිධාන උද්ඝෝෂණයට සහභාගිවීමට 2022-04-16 දා ප.ව. 3.00 ට රීගල් සිනමාහල අසලට එන්න.
![]()
ආසියා කොමියුනය විසින් පවත්වන ලද මෙම සාකච්ඡාවට සවන් දීමට පහත පින්තූරය මත ක්ලික් කරන්න. https://www.facebook.com/100076209883534/videos/924317234908168
![]()
ජනතාවගේ අරගලය ජයග්‍රහණයකින් අවසන් කිරීම සදහා එක්සත් සමාජවාදී පක්ෂය ඉදිරිපත් කරන සංක්‍රමණීය වැඩ පිළිවෙල හා සටන්පාඨ මෙහි දැක්වේ 1 ඇමරිකාවට චිනයට ඉන්දියාවට හා බංගලිදේශයට ගෙවීමට තිබෙන ණය වහා අහෝසි කරනු 2 මුලු රාජපක්ෂ පවුලම පාලනයෙන් ඉවත් කරනු 3 ධනපති පවුල් කීපයක් හා ඔවුන්ට ගැති හමුදා කොටස්වල පාලනය අහෝසි කරනු 4 ඒකාධිපතිවාදය ඥති සංග්‍රහය හා දූෂණය අවසන් කරනු 5 සංවිධානය විමට හා අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කරනු 6 බැංකුල රක්ෂණල සමාගම් වරායල ගුවන්තොටුපල ඇතුලු ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ජනසතුකර ප්‍රජාතන්ත්‍රවාදීව පත්කරගත් කම්කරු කොමිටි වලට භාරකරනු 7 සෑම වැඩබිමක්ම ගම හා…
![]()
Statement of the organizations of Sri Lankans living abroad. The slogan “Go, Gota Go!” which the people of Sri Lanka, the vast majority of whom constitute the youth and the politically unattached, have rallied around means much more than asking President Gotabhaya Rajapakse to resign. The people are fed up with the Rajapakse family and do not want any Rajapakse to be in any position of power. The people also do not want an authoritarian rule, whether under a Rajapakse or any other. They also want to get back to…
![]()
චාල්ස් දයානන්ද විසිනි සියල්ල වෙනස් කර සිස්ටම් චේන්ජ් එකක් විය යුතු බව ජන හඬ බවට පත්ව ඇත . සිස්ටම් යනු කුමක්ද ..අද ඇත්තේ ඉංග්‍රීසින් විසින් රාමුගත කළ සිස්ටම් එකයි .එනම්..1. පාර්ලිමේන්තු දේශපාලන ක්‍රමය2. නිළධාරී ක්‍රමය .3. අධිකරණ ක්‍රමය .4. අධ්‍යාපන ක්‍රමය .. මෙම සිස්ටම් හතර මත ගොඩනැගී ඇති සමාජ ක්‍රමය වෙනස් කිරීම තමයි සිස්ටම් චේන්ජ් කියන්නෙ ..අධිරාජ්‍ය වාදීන් මෙය හැදුවෙ අධිරාජ්‍යවාදය පවත්වා ගෙන යාමට ..එය වෙනස් කලයුතුමය. ඒ සදහා නව ක්‍රමයක් ..නව සිස්ටම් එකක් ඇති කල යුතුය .ඒ ගැන පුලුල් සාකච්ඡා ඇති විය යුතුය .ඊට ගැලපෙන නව ව්‍යවස්ථාව ක් සකස් කරගත…
![]()
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන් සඳුදා (4) ජනපතිට වහාම ඉවත්වන ලෙස බලකරමින් ශ්‍රී ලංකාව පුරා පැතිර ගිය විරෝධතා රැල්ලට එක්විය.
![]()
03.04.2022මාධ්‍ය නිවේදනයයි භාෂණයේ නිදහසට වැට බැඳීම ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමයි.ආණ්ඩුවේ දුර්දාන්ත ක්‍රියාමාර්ග හෙළා දකිමු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමකට අනුව, රට තුළ භාවිත සියලු සමාජ මාධ්‍ය අවහිර කරන මෙන් සේවා සපයන්නන්ට දැනුම් දුන් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අද (අප්‍රේල් 03) නිවේදනය කර ඇත. ඊට පෙර ජනාධිපතිවරයා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර රට පුරා ඇඳිරිනීතිය පනවා ඇත. ශ්‍රී ලංකාව ඉතිහාසයේ ඉතාම අඳුරු කාලපරිච්ඡේදයක් ගත කරමින් සිටියදී ඊට විසඳුම් සෙවීමට ආණ්ඩුව අසමත් වීම හේතුවෙන් පීඩාවට පත් වූ මහජනතාවගේ හඬ යටපත් කිරීම සඳහා ගෙන ඇති මෙම සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග…
![]()