විජේපාල වීරකෝන් විසිනි පහත සදහන් වන්නේ 2019 යහපාලන ආණ්ඩුව විසින් තනි කම්කරු නීතියක් සම්මත කර ගැනීමට ගෙන ආ පනතේ අඩංගු කරුණු ඇතුලත් කර “නව කම්කරු පනතට එරෙහි වෘත්තීය සමිති එකමුතුව” නිකුත් කළ ප්රචාරක පත්‍රිකාවකි. වැඩකරණ ජනතාව තවතවත් වහල් භාවයට පත් කරන යෝජිත කම්කරු නීති සංශෝධන වහා හකුලා ගනු! ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පිට දැනට රටේ වැඩ කරණ ජනතාවට බලපාන ප්‍රධාන කම්කරු පනත් ගණනාවක් අහෝසිකර නව තනි පනතක් ගෙන ඒමට ආණ්ඩුව විසින් කටයුතු කර ඇත. මෙතෙක් කම්කරු නීති පිළිබඳව කටයුතු කළ කම්කරු අමාත්‍යාංශය වෙනුවට සංවර්‍ධන උපාය මාර්‍ග සහ…
![]()