![]()
Category: Sinhala
“කුහකකම්”
ඉන්දියාව වෙත යොමුවීම දේශපාලන සංවර්ධනයක් “අනුර සහෝදරයා ඉන්දියාවේ ගිය ගමන ගැන දැන් විවිධ මත දැක්වීම් සංවාදයන් ඇතිවෙලා, ඒක දේශපාලන සංවර්ධන පැත්තෙන් හොඳ දෙයක්, මේ ඒ ගැන නෙමෙයි ! ඒ හරහා මතු වී තිබෙන කුහකකම්- hypocrisy -වර්ග ගැනයි ! එකක් සාමාන්‍ය මනුෂ්‍යයාට දැනෙන පුද්ගල කුහකකම (personal hypocrisy) වීරවංශට දැනිලා තියෙන්නෙ ඒක ! අඩේ මමත් ජවිපෙ හිටිය නම් මටත් යන්න තිබුණු ගමනක් නේද ? මේකා මේ ගිහින් තියෙන්නේ, ඒක හරිම සාමාන්‍ය අනුකම්පා කලයුතු කුහකකමක් ! රනිල් වික්‍රමසිංහට තියෙන්නේ වෙන කුහකකමක් ! ඒක දේශපාලන කුහකකම සහ පන්තිමය කුහකකම, (political and class hypocrisy) මේ…
![]()
රාජ්‍යය බල යන්ත්‍රානුසාරයෙන් අපි දන්නවා ප්‍රතිවාදීන් මෙල්ල කරන්න. (ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත)
ගෝලීයකරණයවූ ඉන්ටිෆාඩාවක් සදහා වූ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය : නොවැම්බර් 26 වැනි දින!
පලස්තීනය නිදහස් කර ගැනීමේ ලෝක පරිමාණ ජනතා පෙළ ගැසිමක් වෙනුවෙන් … 3 වන ඉන්ටිෆාඩාවේ පලස්තීන මිලීෂියාවන්ගේ ජයග්‍රහණය සඳහා… නොවැම්බර් 26 වැනි දින ජාත්‍යන්තර සම්මන්ත්‍රණය: 2023 නොවැම්බර් 26 වන දින, 3 වන පලස්තීන ඉන්ටිෆාඩාවට සහය දැක්වීමේ සහ නාසි ඊශ්‍රායල රාජ්‍යයට එරෙහිව ජාතික විමුක්තිය සදහාවූ යුද්ධයකට නායකත්වය දෙන පලස්තීන ජනතාවගේ අරගලයට සහාය දැක්වීමේ අරමුණින් “ඉන්ටිෆාඩා ගෝලීයකරණය” මාර්ගගත ජාත්‍යන්තර සම්මන්ත්‍රණය කැඳවනු ලැබේ. ලොව පුරා Asia Commune සහ Marx International හි ක්‍රියාකාරීන් මෙක්සිකෝව, කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ සිට කොලොම්බියාව, ඉක්වදෝරය, පැනමාව හරහා ශ්‍රී ලංකාව, හොංකොං සහ චීනය දක්වා යුරෝපය සහ එක්සත් ජනපදය හරහා…
![]()
පලස්තීනයට නිදහස! යටත්විජිත ප්‍රචණ්ඩත්වය, විජිතවාසී අරගල සහ බටහිර ආසියාවේ භූ දේශපාලනය
සවිචාර සංවාද | விமர்சன உரையாடல்கள் | Critical Conversations පලස්තීනයට නිදහස!යටත්විජිත ප්‍රචණ්ඩත්වය, විජිතවාසී අරගල සහබටහිර ආසියාවේ භූ දේශපාලනය 2023 නොවැම්බර් 18 ප.ව. 8ට (ශ්‍රී ලංකාවේ වෙලාවෙන්) Join Zoom Meeting: https://us02web.zoom.us/j/85143773361?pwd=SVh1RWgySVhHa1NBMzlxRGgxZGI0UT09 Meeting ID: 851 4377 3361Passcode: 296212
![]()
එන්න තියෙන්නේ අය – වැයක් නෙවෙයි ණය – වැයක්: ඩිව් ගුණසේකර
2023-11-01 දින Newsfirst ඉලක්කය වැඩ සටහනට සහභාගිවෙමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකර මහතා කළ ප්‍රකාශය:
![]()
ජාතික ප්‍රශ්නයේදී වමට වැරදුනාද? නැතිනම් වම නිවැරදි ස්ථාවරයක් ගත් නිසා වමේ කියාගෙන සිටි අනෙක් අය තම තමන්ගේ නියමිත ස්ථාන කරා ගියාද?
ඥානසිරි කොත්තිගොඩ විසිනි මරුසිරා නමින් ප්‍රකට ඩී.ජේ. සිරිපාලගේ මරණය සිදුවූ ආකාරය ප්‍රශ්න කරන විශාල කතා බහක් ඔහු එල්ලා මරා දැමූ අවදියේ සමාජය තුළ රැව් පිළිරැව් දුන්නා. අවසානයේ “එල්ලලාද මැරුවේ, මරලාද එල්ලුවේ” කියලා ගීතයකුත් නිර්මාණය වුණා. ඒක ඉතා හොඳ දෙයක්. මොකද එයින් පෙන්නුම් කරන්නේ මනුෂ්‍ය ඝාතනයක් ගැන මිනිස්සු විදියට අපි මොන තරම් සංවේදීද, සහකම්පණයක් ඇතිවෙනවාද කියලා. ඩී.ජේ. සිරිපාලගේ පුද්ගල ප්‍රශ්නය ඉක්මවා ගිය ගාසා තීරයේ මහා මිනිස් සංහාරය පිළිබඳවත් මේ දිනවල විවිධ සාකච්ඡා යනව. පලස්තීන රෝහලකට බෝම්බ ප්‍රහාර එල්ල කළේ ඊශ්‍රායලයද, නැතිනම් පලස්තීනයමද කියන කරුණ සාකච්ඡා තුළ විශේෂ තැනක් අරගෙන තිබෙනව. මේ…
![]()
ඇන්සල් සමාගම ඔවුන්ගේ නීතිමය අභියාචනා නවතා දමා වෘත්තීය සමිති නායකයින් 11 දෙනාට ගෙවිය යුතු වන්දි මුදල් ගෙවා ඇති බව වාර්තා වේ.
බියගම වෙළඳ කලාපයේ ස්ථාපිත ඕස්ට්‍රේලියානු හිමිකාරිත්වය දරන Ansell Lanka හී දීර්ඝ කාලීන සේවක අරගලය ජයග්‍රහණයෙන් අවසන් වී තිබෙනවා. ආයතනයේ සේවක නෙරපා හැරීම්වලට එරෙහිව සටනකින් පසු Ansell Lanka හී සේවකයින් පිරිසක් 2016 දී නැවත සේවයේ පිහිටුවනු ලැබුවා. එහෙත් එම අවස්ථාව Ansell Lanka හී වෘත්තීය සමිතියේ නායකයින් 11 දෙනා වෙත ලබා දුන්නේ නැහැ. 2018 දී බේරුම්කරුවෙකු විසින් නියෝග කරන ලද වන්දි ගෙවීම සමාගම ප්‍රතික්ෂේප කිරීමත්, ඒ වෙනුවට අභියාචනයක් ඉදිරිපත් කිරීමත් සමඟ වසර ගණනාවක් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවී තිබුණා. 2013 දී, නෙරපා හරින ලද වෘත්තීය සමිති නායකයින් 11 දෙනා මෙරට සහ විදේශීයව අඛණ්ඩ සහයෝගිතා…
![]()
ලොවම කලඹන පලස්තීන අල් නක්බා මහා නස්පත්තිය..
Originally published on https://vivaranalk.com Mahinda Hattaka Post published:October 13, 2023 පලස්තීනය යුක්‍රේනයේ යුද්ධය අභිබවා නැවත වරක් ලොවම කලඹන උණුසුම් මාතෘකාව බවට පත්ව ඇත. ලොව එකම සුපිරි බලවතා වන එක්සත් ජනපදය මධ්‍යධරණී මුහුදේ සිය නාවික ශක්තිය වැඩි කරමින් එම ප්‍රදේශයට අතිරේක හමුදා යැවීමට සූදානම් ය. එමෙන්ම ඊශ්‍රායෙලයට තව තවත් අවි යවා එහි සටන් ශක්තිය තර කිරීමට පියවර ගනිමින් සිටී. මෙම සටනේ ‘වින්දිතයා’ වන ඊශ්‍රායෙලය ගුවනින් සහ මුහුදෙන් වර්ග සැතපුම් 300 ක් පමණ ප්‍රදේශයකට කොටු කර ඇති දශලක්ෂ 2.3ක් පමණ වන ජනතාව ගේ ගොඩනැගිලි සහ වෙනත් යටිතල පහසුකම් එල්ල කරගෙන දිවා රෑ…
![]()