“මම සුචරිත ගම්ලත්ට ආයුබෝවන් කියන්නේ නෑ .”

“මම සුචරිත ගම්ලත්ට ආයුබෝවන් කියන්නේ නෑ .මම බැඳිලා ඉන්නවා ඔහුගේ නිවැරදි ලෝක දෘෂ්ටිය සහ සවිඥානකත්වය කරේ තියාගෙන ඉදිරියට යන්න” (උපුටා ගැනීම සුචරිත ගම්ලත් සහෝදරයාගේ අවමංගල්‍යය උත්සවයේදී වික්‍රමබාහු කරුණාරත්න  කල දේශනයෙන්) අපි බාහු සහෝදරයාට ආයුබෝවන් ,ස්වර්ගයට යන්න නිවන් දකින්න කියන්නේ නෑ. නමුත් ඒ සහෝදරයා යම් කාලයක ලෝකයේ සියලුම පීඩිතයන් වෙනුවෙන් කරන්න උත්සාහ කළ සමාජ පරිවර්තනය ඉදිරියට ගෙන යාමට සියලුම නව සම සමාජවාදීන්ගෙන් අපි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු. මෙයට ආසියානු කොමියුන් මණ්ඩලය (ශ්‍රී ලංකාව)  

Loading

Read More

පිළියන්දල පොලිස් වැටලිම් අංශය අයිස් ග්‍රෑම් 02 ක් සමග අත්අඩංගුවට ගත් තරුණයෙකුව ලක්ෂ හතරක් අරන් නිදහස් කරලා.

පිළියන්දල පොලිසියේ අපරාධ වැටලීම් අංශයේ නිලධාරීන් පිරිසක් අයිස් ග්‍ර‍ැම් 02 ක් සමග අත්අඩංගුවට ගත් තරුණයෙකු නිදහස් කිරීම සදහා ලක්ෂ හතරක මුදලක් ලබාගෙන ඇතැයි චෝදනා එල්ල වී ඇත. . එම වැටලිම් සදහා පිළියන්දල පොලිසියේ වැටලීම් අංශයේ ස්ථානාධිපති ඉසුරු රන්දික වික්‍රමරත්න ද සහභාගි වි ඇත. අයිස් ග්‍ර‍ෑම් 02 ක් සමග අත්අඩංගුවට ගත් තරුණයාව පිළියන්දල පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ අයිස් පැකට් එකාක් දමාය. මෙම තරුණයා කැස්බ‍ෑව බටුවන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ පියා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි . එම තරුණයාට වයුසමනය කළ බස් රථ කිපයක අයිතිකාරයෙකි. අයිස් ග්‍රෑම් 02 ක් සමග එම තරුණයා…

Loading

Read More

මාධ්‍ය නිවේදනයයි…

තමන් පොලීසියෙන් බව පැවසූ පිරිසක් මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්නට පහරදීම – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කඩිනම් පරීක්ෂණයක් ඉල්ලයි  සුප්‍රීම් දසත, රූපවාහිනී මාධ්‍යවේදියෙකු වන ධනුෂ්ක සෙනෙවිරත්න රැඳී සිටි කැළණියේ නවාතැන් ගෘහයට පොලීසියෙන් බව පවසා බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිසක් කළ අමානුෂික පහරදීම පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කර වගකිවයුත්තන් හෙළිදරව් කිරීම පොලිස් දෙපාර්තමේන්තුවෙ වගකීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.  2024 ජූනි 21 දින අලුයම 03ට පමණ ප්‍රහාරයට ලක් වූ මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්න හිසට හා අත්පාවලට සිදු ව ඇති බරපතල  තුවාල හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වේ.  ‘‘තමන් නිදා සිටියදී…

Loading

Read More

සමාජවාදය නැත්නම් ම්ලේච්ඡත්වය….

මේ දිනවල සමාජයේ කතාබහට ලක්වෙන ප්‍රධාන මාතෘකා තමයි ජනාධිපතිවරණය, පාර්ලිමේන්තුවේ ධූර කාලය, ජනමත විචාරණ.  මේ වගේ මොන කතාබහ, වාද විවාද ගියත්, චන්ද හෝ ජනමත විචාරණ පැවැත්වුවත්, නැතත් ශේෂ පත්‍රය වන්නේ ජනාධිපති රනිල් දිනුවත් දිනුම්, පැරදුනත් දිනුම් කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. ඉහත සදහන් සියලු වාද විවාද යන්නේ ව්‍යවස්ථාව මූලික කරගෙන. පි‍රිසක් ත‍ර්ක කරනවා ව්‍යවස්ථාවේ මේ මේ වගන්ති යටතේ ජනාධිපතිවර‍යාගේ හා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරන්න පුලුවන් කියලා. අනෙක් පිරිස ත‍ර්ක කරන්නේත් ඒ ව්‍යවස්ථාවේම වගන්ති ගෙන හැර දක්වමින් එහෙම කරන්න ඉඩක් නැහැ කියලා. එහෙම බැලුවාම පෙනෙනවා ධනපතියන් ව්‍යවස්ථාව හදලා තියෙන්නේම අවශ්‍ය වූ විටෙක ඔවුන්ට රිංගා යෑමට හිල් තියලා. මොකද ව්‍යවස්ථාව…

Loading

Read More

බෞද්ධ අන්තවාදීන්ගේ සහ ව්‍යාජ වම්මුන්ගේ වෛරයට පාත්‍ර වු නතාෂා එදිරිසුරිය නිදොස් කොට නිදහස් !

ශාන්ත විජේසුරිය විසිනි බුදුන්ට අපහාස කළා යැයි සහ එම ප්‍රකාශය අඩංගු Standup comerdy ප්‍රහසනය විකාශනය කිරීමට එරෙහිව ‌ගොනුකර තිබු නඩුවෙන් ප්‍රහසන ශීල්පි නතාෂා එදිරිසුරය සහ එස් .එල් .වි ලොග් යු ටියුබ් නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර නිදොස් කොට නිදහස් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර අද (19) නියෝග කළේය . විත්තිකරුවන්ට එරෙහිව නඩුකරය පවත්වාගෙන යෑම ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා කොටුව මහේස්ත්‍රාත්වරයාට ලිඛිතව දන්වා ඇති බවත් නීතිපතිගේ උපදෙස්මත විත්තිකරුවන් අදාළ නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන බව කොටුව මහේස්ත්‍රාත් සේනාධිර ප්‍රකාශ කළේය . එම අවස්ථාවේ නියෝගය සම්බන්ධයෙන් නැවත සලකා බලන්නැයි පැමිණිල්ල මෙහෙයු අපරාධ…

Loading

Read More

මාධ්‍යවේදී ශාන්ත විජේසුරියගේ නිවසෙන් අත්අඩංගුවට ගත් අත්පත්‍රිකා සහ පෝස්ටර් මුදා හරින්නැයි කැස්බෑව මහේස්ත්‍රාත් නියෝග කරයි

කැස්බෑව පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් පෙබරවාරි 24 වනදා සෝදිසි වරෙන්තුවක් රැගෙනවිත් මාධ්‍යවෙිදී හා කොළඹ ක්‍රියාකිරී කම්ටුවේ ලේකම් ශාන්ත විජේසුරිගේ නිවස වටලා අත්අඩංගුවට ගන්නා ලද යුක්තිය මෙහෙයුම නමින් පීඩිත තරුණයන් ඇතුළු මහජනයාට එරෙහිව මුදා හැර ඇති රාජ්‍ය භිෂණය පරාජය කරනු! අත්පත්‍රිකා තුන්දාහක් ,කම්කරුවන් හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සදහා පොත් 81 ක සහ ඊනියා යුක්තිය මෙහෙයුම නමින් සිදු කරන මිනිස් මර්දනයට එරෙහිව විරෝධය දක්වන්න පෙබරවාරි 27 කැස්බෑව එන්නැයි මුද්‍රණය කරන ලද පෝස්ටර් පන්සීය ඇතුළු ප්‍රචාරක ද්‍රව්‍ය මුදා හරින්නැයි කැස්බෑව මහෙස්ත්‍රාත් අද (11) නියෝග කළේය . මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේ කැස්බෑව…

Loading

Read More

නොමිලේ ඉතිහාසය ඉගෙනගන්න…

ශ්‍රි ලංකා ,ඉන්දියානු ,යුරොපා ඉතිහාසය අතිතය තුළින් වාර්තමානය ගොඩනාගෙන ආනගතය තෙරුම් ගැනිමට වෙනස් කිරිම සදහා. මෙතෙක් පැවති ඉතිහාසය පංති සටන්වල ඉතිහාසය අවසන් කිරිම සදහා. ඉතිහාසය වෙනස් කිරිම සදහා.. ලොකය  වෙනස් කිරිමට අපි වෙනස්ව සිතමු හොදම දේ දරුවන්ට සමාජවාදය   සම්පුර්ණයෙන්ම  නොමිලේ නිමේශ් දේවන්ග…

Loading

Read More

පැම්පස් මාරුකිරීමේ වගකීම….

ජීවිතයේ මුල්ම අවදියේදීත් නැවත අවසාන කාලයේදීත් බොහෝ විට ඇ‍‍ඳුමේම මළපහ කරගැනීම සාමාන්‍ය දෙයක්. ඒක ශරීරයේ සිදුවෙන රසායනික ක්‍රියාකාරීත්වයේ බලපෑම මත සිදුවෙන්නක් කියලා තමයි කියන්නේ. එහෙම මළපහ කරගත්තාම බලා කියා ගන්නා උදවිය කරන්නේ සෝදා පිරිසිඳු කරලා, අළුත් ඇඳුමක් හෝ අළුත් පැම්පස් එකක් දාන එක. එලෙසම ජනතා විමුක්ති පෙරමුණේ (J.V.P.) සහ ජාතික ජන බලවේගයේ (N.P.P.) නායක අනුර කුමාර දිසානායකටත් සුද්ද පවිත්‍ර කිරීමේ හා අළුත් පැම්පස් මාරු කිරිමේ බරපතල වගකීමක් අද කරමත පැටවිලා. තමා හා සම නායකයෙක් වන ජවිපෙ දේශපාලන මණ්ඩල සභික හා වෘත්තීය සමිති නායක කේ. ඩී. ලාල්කාන්තගේ කතා නැවත පිරිපහදු කිරීම…

Loading

Read More

ලොව හිමිකරුවෝ අපි, නිමැවුම්කරුවෝ අපි.

අපේ දෑතේ හිරවී – ගංගා නවතින්නෙ අපේ කරගැට මත්තේ – මහ මන්දිර ගොඩ නැඟුනේ අපේ ලේ වැල් ඇවිලී – යකඩ කඳන් උණුවූයේ අපේ දහඩිය කඳුලින් – මිහිකත සරු වන්නේ ලොව හිමිකරුවෝ අපි නිමැවුම්කරුවෝ අපි කිනිහිර වාගේ තැලී – දුක් ගිනි ජාලේ වෙලී // සියවස් ගණනක් වින්ද වේදනා නිමා කරන්නට පෙරට යමව් // කුළු ගෙඩි වාගේ නැගී //// ලොව හිමිකරුවෝ අපි නිමැවුම්කරුවෝ අපි අපේ දෑතේ හිරවී ගංගා නවතින්නෙ අපේ කරගැට මත්තේ – මහ මන්දිර ගොඩනැගුනේ අපේ ලේ වැල් ඇවිලී – යකඩ කදන් උණුවූයේ අපේ දහඩිය කඳුළින් මිහිකත සරුවන්නේ ලොව හිමිකරුවෝ අපි…

Loading

Read More

මතිභ්‍රමනයන් නොලියා නිසි අධ්‍යනයකින් පස්සේ ලිවීම තමයි මාධ්‍ය ආචාරවලට උනත් ගැලපෙන්නේ.

සමාජයේ ප්‍රසිද්ධ කෙනෙක්,  දේශපාලන න්‍යායාචාර්‍යවරයෙක් ආදී වශයෙන් වූ  පුද්ගලයෙක් මියගියාම  ඔහු පිළිබඳව විවිධ ආකාරයේ ගුණ අගුණ ලියැවෙනවා. මේ අතරේ ඇතැමුන් ලියන්නේ එවැනි පුද්ගලයන් හා කාපු බීපු තමන්ට එවැන්නන් හා තිබුණු පුද්ගල සම්බන්ධකම් අතිශයෝක්තියට නගා ඉස්මතු කරගන්න. ඒ අතරේ තමන්ගේ පසමිතුරු මතවාදීන් ගැන කිසිදු මූලාශ්‍රයන් නැති අමු බේගල්, මතිභ්‍රමයනුත් ලියනවා. එහෙම ලියමින්ම මාධ්‍ය වාර්තාකරණයේ ආචාර ධර්ම පිලිබඳවත් දේශනා පවත්වනවා. ගුරුහරුකම් දෙනවා. ලංකාවේ මාධ්‍ය ආචාර ධර්ම ගුරුවරු බොහොමයකුත්  ඒ වගේ අය. ඉතිං ලංකාවේ මාධ්‍ය වාර්තාකරණයට වෙච්ච විලම්බෑසිය මොකක්ද කියලා හිතා ගන්න පුලුවන්නේ. ගුරා හිටගෙන කරණකොට ගෝලයෝ කොරන්නේ දුව දුවලු. නැසීගිය මහාචාර්‍ය නලීන්…

Loading

Read More