” කලාව සමාජ යහපත සඳහාය”

චාල්ස් දයානන්ද විසිනි  පරිවාස භාරයේ ඇති ළමා නිවාස වල වෙසෙන අහිංසක දරුවන් ගේ මානසික සුවය ,චිත්ත ධෛර්යය වෙනුවෙන් මනෝසායනික චිත්‍ර කලා වැඩසටහන් කීපයක් මාස තුනක් තිස්සේ සතිඅන්ත වල අපි කලකට පෙර පැවැත්වූයෙමු .ඒවායේ සිටින දෙමාපියන් ,නෑදෑයන්  අහිමි ඒත් සුන්දර කෙලිලොල් දරුවන් සමග කටයුතු කිරීමට අපට හැකි විය .සමාජයට අමතකවී ඇති ,සමාජය නොදන්නා මේ අහිංසකයන් වෙනුවෙන් ඔවුන්ගේ ච්ත්තසංතුෂ්ටිය සමග ඔවුන්තුළ ජීවිතයට මුහුණ දීමේ ධෛර්යය ,අධිෂ්ඨානය ගොඩ නැගීමට අපි මෙයින් යම් උත්සාහයක් දැරුවෙමු.      මනෝසායනික චිත්‍ර කලාව ..Art Therapy ..යනු අතිශය මනෝවිිද්‍යාත්මක විෂයකි.මතුපිටින් චිත්‍රයක් නිර්මාණය කෙරෙන අතර අභ්‍යන්තර රසායන හා මානසික…

Loading

Read More

ස්ත්‍රීන් කෝ

අරුණී සමරකෝන් විසිනි මගේ නම ප්‍රේමවතීපිරිමි මට දුන්රුප රාජිනිකිරුළඔවුන් ම උදුරාදැමුවාමරා මාවදසොයා ගිය නිසාවිමුක්තියේ හඬ ප්‍රේමවතී මගේ නමඉසිප්‍රියානුඹට වෙඩි තැබූපිරිමින් මමාගේ විරෝධය මැදදුෂණ කළාවිමුක්තියේ හඬකියවූ නිසා ඔබ දෙපළ දන්නේ දමම තමා රාජිනිමර්ධනයට විරුද්ධවකතා කී මාලෙයින් තෙත් කර නිහඬ කළාකලක් මා සමඟසිටි ඒ පිරිමි සගයන්ම ගියේ සටන ටඇවිලුණු  මගේ මිනිසුන් ගේ ගිනි නිවන්නමගේ දෑත් ද පිලිසුනාඑත් අවසානයේ ඇසුවේඒ පිරිමිඇයි ජිවත් වෙන්නේ කියාඒ මම තමිලිනිනිසා සමරාවිවිරුවන්කුරහන් පාට ලත්හැම පිරිමින් ම එක්වීඅදඅපි ගැහැණු තවමත්දෙවන පෙළසිටි වැලපෙන චරිතය ටපමණක් පණ දෙමින් තවමත් පිතෘමුලික බලය විසින් කළ සියලු යුද්ධයන් හි සටන් වැදී ස්ත්‍රීන් අදටත් දෙවන පෙළ ජනතාවක්…

Loading

Read More

“..චිත්‍ර කලාව සමාජ යහපත සඳහා භාවිතා කිරීම ..”

චාල්ස් දයානන්ද විසිනි මනෝසායනික චිත්‍ර කලාවLiving with art ඔක්තෝබර් 14 දි මීගමුවේ ධීවර ගම්මානයක දරුවන් පිරිසක් සමග පැවැත්වූ මනෝසායනික චිත්‍ර කලා අභ්‍යාසය. උදේ 9.30 සිට සවස 4.30 වන තෙක් කුඩා දරුවන් පිරිසක් ඉතා ක්‍රියාකාරීව මෙයට සහබාගි විය .මෙය චිත්‍ර ඉගැන්වීමක් නොවීය .වර්ණ සමග ක්‍රියාකාරී අභ්‍යාසයක් විය .සියලු දෙනා චිත්ත සමාධියකට පත්කිරීම මෙහි අරමුණ විය .ඇදීමේ දක්ෂ තාවය වැදගත් නොවීය .දරුවන් සමග දෙමාපියන් ද ඉතා උනන්දුවෙන් ක්‍රියා කරන අයුරු දැකගත හැකි විය .මෙය ඔවුන්ට ද මනෝසායනයක් විය …දරුවන්ට උදේ තේ සදහා විවේකයක් දුන්නත් ඔවුන් වැඩ නතර කලේ නැත .කෑම පාර්සලය පසෙක…

Loading

Read More