Blog

යුක්තිය ඉටුකර ගැනීමේ දේශපාලනය

Post Views: 76 Jaya Pathmapani May 19 දරුමල්ලන් ඇති දැඩි කර ගෙන නෑ හිත මිතුරන් ඇසුරු කර ගෙන අවසානය දක්වා ම තුටුපහටු අභිමානවත්  ජීවිතයක් ගත කිරීම අප සියලු දෙනාට ම ඇති මූලික අභිලාෂයකි. එය බොහෝ විට අපේ මුඛ්‍ය දේශපාලන පරමාර්ථය ද වේ. එහෙත් ‘බලය අත්පත් කර ගැනීමේ දේශපාලනයට’ අනුගත වීමෙන් දේශපාලන අන්තේවාසිකයෙකු වීම හැර සැමට එම අභිලාෂය ඉටු කර ගත හැකි ජන සමාජයක් ගොඩ නගා ගැනීමට මෙතෙක් අපට හැකි වී නැත. ඒ බව නිදහස ලැබී ගත වූ වසර 70 තුළ ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳ ව අප සියලු දෙනා අතර අඩු…

Loading

Read More

ආර්ථික චින්තනයේ සීමා

Post Views: 74 Jaya Pathmapani May 20 නේවා ගුඩ්වින් ප්‍රමුඛ අර්ථශාස්ත්‍රඥයන් විසින් ලියූ Microeconomics in Context කෘතියේ නවතම සංස්කරණය ආරම්භ වන්නේ ආර්ථික විද්‍යාව යනු මිනිසුන් සිය අවශ්‍යතා සපුරා ගැනීම සහ තම යහපැවැත්ම (well-being) වැඩිදියුණු කර ගැනීම සඳහා තමන් සතු සම්පත් කළමනාකරණය කර ගන්නා ආකාරය අධ්‍යනය කිරීමයි” යනුවෙනි.[1] මෙහි දැක්වෙන ‘යහපැවැත්ම’ යන්න විවිධ පුද්ගලයන් විවිධාකාරයට තේරුම් ගනු ඇත. එහෙත් තමන් කල්පනා කරන ආකාරයට එවැනි අර්ථ දැක්වීමක් හැම දෙනෙකුට ම ආදේශ කළ හැකි දෙයක් විය යුතු බව ගුඩ්වින් පවසයි. අපේ යහපැවැත්ම සාමාන්‍යයෙන් රැඳී ඇත්තේ අප ලබන ආදායම සහ අපේ ජීවන මට්ටම ප්‍රදර්ශනය…

Loading

Read More

எது #அரசியல் செய்தி? 

Post Views: 69   ““#காவலர்கள் #தங்களை #தடியால் #அடிப்பதால்,             அவர்களை எதிரி என்று நினைக்கும் போக்கு       மக்களிடம் இருக்கும். இது அவ்வாறு இல்லை..!         ஏனெனில்… காவல்துறைக்குப்          பின்னால் ஒரு நிர்வாகம் இருக்கிறது,          அதற்குப் பின்னால் ஒரு அரசாங்கம்          இருக்கிறது, அதற்குப் பின்னால் ஒரு ஆளும்          கட்சி இருக்கிறது, இவை அனைத்திற்கும்           பின்னால் ஒரு முதலாளித்துவ வர்க்கம்           இருக்கிறது என்பதை நாம் உணர்த்த  வேண்டும்.           எனவே,…

Loading

Read More

Viva el levantamiento obrero y popular de Misiones!!!

Post Views: 42 Por el Nuevo PST y La Marx Argentina Debemos apoyar con todas nuestras fuerzas el levantamiento de los trabajadores, y el pueblo en la provincia de Misiones. Las asambleas, movilizaciones y cortes de ruta se hicieron sentir en diferentes puntos de la provincia, siendo los trabajadores de la educación y los policías los que más convocatoria tuvieron con movilizaciones por mejoras salariales del 100% desde hace varias semanas. Las movilizaciones se repitieron varias veces en Posadas y esta semana tuvieron un gran punto de tensión con el corte…

Loading

Read More

ලොව හිමිකරුවෝ අපි, නිමැවුම්කරුවෝ අපි.

Post Views: 54 අපේ දෑතේ හිරවී – ගංගා නවතින්නෙ අපේ කරගැට මත්තේ – මහ මන්දිර ගොඩ නැඟුනේ අපේ ලේ වැල් ඇවිලී – යකඩ කඳන් උණුවූයේ අපේ දහඩිය කඳුලින් – මිහිකත සරු වන්නේ ලොව හිමිකරුවෝ අපි නිමැවුම්කරුවෝ අපි කිනිහිර වාගේ තැලී – දුක් ගිනි ජාලේ වෙලී // සියවස් ගණනක් වින්ද වේදනා නිමා කරන්නට පෙරට යමව් // කුළු ගෙඩි වාගේ නැගී //// ලොව හිමිකරුවෝ අපි නිමැවුම්කරුවෝ අපි අපේ දෑතේ හිරවී ගංගා නවතින්නෙ අපේ කරගැට මත්තේ – මහ මන්දිර ගොඩනැගුනේ අපේ ලේ වැල් ඇවිලී – යකඩ කදන් උණුවූයේ අපේ දහඩිය කඳුළින් මිහිකත සරුවන්නේ…

Loading

Read More

දෙමළ ජනතාවගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (- SDPT- පත්මනාභ EPRLF) විසින්  වර්ෂ 2024 පැවති සම්මේලනයේ සම්මත කරන ලද ප්‍රකාශයන්ගේ සාරාංශමය පරිවර්තනය: 

Post Views: 58 1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් හා නිසි ලෙස ක්‍රියාත්මක කිරීම. මුස්ලිම් සහ උඩරට දෙමළ ජනතාව සඳහා සුදුසු බලය බෙදීමේ විධිවිධාන සැලසීම. 2. ආණ්ඩුව විසින් පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ කල් දැමීම  ප්‍රජාතන්ත්‍ර විරෝධී වන අතර ජනතාවගේ මූලික අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීමකි. මෙම ආයතන සඳහා කඩිනමින් මැතිවරණයක් පවත්වන ලෙස අපි ඉල්ලා සිටිමු. අනාගතයේදී මෙවැනි තත්ත්වයන් නැවත සිදුවීම වැළැක්වීම සහතික කෙරෙන සුදුසු ව්‍යවස්ථාමය වෙනසක් කිරීමට පියවර ගන්නා ලෙස අපි ආණ්ඩුවට ආයාචනය කරමු. 3. පළාත් සභා ක්‍රමය, අර්ථවත් ලෙස පළාත්වලට බලය බෙදීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විධිමත් මැතිවරණ…

Loading

Read More