Post Views: 62 ශාන්ත විජේසුරිය විසිනි. පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ, පොලිස් පරික්ෂක දොන් ලක්ෂ්මන් අමරතුංග කොළඹගේට විරුද්ධව බලපිටිය මහේස්ත්‍රාත් උසාවියේ විභාග කිරීමට නියමිතව තිබූ අංක AR 2049 /22 නඩුව විභාග නො කරන බව බලපිටිය මහේස්ත්‍රාත් දෙසැම්බර් 10දා ප්‍රකාශ කළේය. 2022 ඔක්තෝම්බර් 12 වනදා, පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් අමරතුංග විසින් ඉන්දික ප්‍රභාත් හෙවත් ඇඹිලිපිටියේ පොඩි ඉන්දික වෙඩි තබා ඝාතනය කරන ලදී. හෙළිදරව් වී ඇති පරිදි, එදින විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු නාඔටුන්න ආරච්චිගේ පියුමිට ( බිරිය) අයත් කෝට්ටේගොඩ නිවසේ දී ඉන්දික අත්අඩංගුවට ගෙන, එතැන දී ම අමානුෂික…
![]()