Originally From: https://thathu.com/2022/10/24/සුළං-සහ-සූර්ය-විදුලි-ප්ර/#like-18687 සුළං සහ සූර්ය විදුලි ප්‍රභව මිල වැඩිවීම හමුවේ පුනර්ජනනීය බලශක්ති ඉදිරි දැක්ම කුමක්ද? සියලු විදුලි ප්‍රභවයන් සමඟ පුනර්ජනනීය බලශක්ති පිරිවැය ඉහළ යමින් පවතී – නමුත් උද්ධමනය අඩු කිරීමේ පනත නැවතත් මිල පහත වැටීමට වේදිකාව සකසයි. පසුගිය අවුරුද්දේ මුලදී,බොහෝ දෙනා සිතුවේ සුළං සහ සූර්ය බලශක්ති මිල වැඩි වීම හුදු අහඹුවක් පමණක් යනුවෙනි. ඇත්ත වශයෙන්ම, බලශක්තිය ගැන තොරතුරු ආවරණය කරන පුවත්පත් කලාවේදීන් බල ශක්ති ක්ෂේත්‍රයේ එක් නියතයක් ලෙස සැලකූයේ සුළං සහ සූර්ය බලශක්ති මිල ගණන් දිගටම පහත වැටීමකට ආසන්න මට්ටමක පැවතීමයි. කෙසේවෙතත්, තවදුරටත් එම ප්රවණතාවය නොපවතින බවට ලකුණු පහලවී…
![]()