Desmond Tutu (1931-2021) වර්ණභේදවාදය, පලස්තීනය, දේශගුණික අර්බුදය ගැන කතා කරයි!

දකුණු අප්‍රිකානු වර්ණභේද විරෝධී ප්‍ර‍තිරූපය වූ  අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ (Desmond Tutu) වයස අවුරුදු 90 දී අභාවප්‍රාප්ත විය. 1984 දී ඩෙස්මන්ඩ් ටුටූ (Desmond Tutu) හට නොබෙල් සාම ත්‍යාගය හිමි වූයේ දකුණු අප්‍රිකාවේ සුදු සුළුතර පාලනය අවසන් කිරීමට ඔහු කළ සේවය වෙනුවෙන් ය. වර්ණභේදවාදයේ වැටීමෙන් පසු, අගරදගුරු ටුටූ දකුණු අප්‍රිකානු සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසමේ සභාපතිත්වය දැරූ අතර එහිදී ඔහු ප්‍රතිෂ්ඨාපන යුක්තිය සඳහා විශාල මෙහෙයක් කළේය. ඔහු ලොව පුරා මානව හිමිකම් සහ සාමය වෙනුවෙන් ප්‍රමුඛ හඬක් විය. ඔහු ඉරාක යුද්ධයට විරුද්ධ වූ අතර වර්ණභේදවාදී දකුණු අප්‍රිකාවට සමාන කරමින් පලස්තීනයේ ඊශ්‍රායල ආක්‍රමණය හෙළා දුටුවේය. අගරදගුරු ටුටූ විසින් කරන ලද සම්මුඛ සාකච්ඡා බොහොමයක් ඇති අතර ඒවා අතර ඉරාක යුද්ධය සහ දේශගුණික අර්බුදය පිළිබඳ දේශන දෙකක් නැවත ඉදිරිපත් කරමු.

https://www.democracynow.org/2021/12/27/life_and_legacy_archbishop_desmond_tutu

Loading