- ATG පාලකයින්ගේ ම්ලේච්ච වෘත්තීය සමිති මර්ධනය වහා නවතනු!
- ATG පාලකයින්ගේ මෙම නීති විරෝධී ක්‍රියාවට ආණ්ඩුව වහා මැදිහත් වියයුතුයි!
- යුරෝපා සංගමයට සහ ජාත්‍යන්තරයට ආණ්ඩුව සිදු කරන ප්‍රකාශ බොරුවක් බවට ATG පාලයින්ගේ මෙම ක්‍රියාවෙන් ඔප්පු වෙනවා……
- ATG පාලකයින්ගේ ම්ලේච්චත්වය ලංකා ගුරු සංගමයේ විරෝධය….
- වීඩියෝව පහතින් දක්වා ඇත.
https://www.facebook.com/watch/?v=359515525946993