එය වාර්ෂිකව පැවැත්වෙන්නේ St- Gallen නගරයේ. මෙවැනි මැරතන් ස්වීට්සර්ලන්තයේ බොහෝ නගරවල පැවැත්වෙනවා. අපි ජීවත්වෙන Frauenfeld නගරයේ 2 දෙකේ මැරතනය ට වගේම සූරිච් හී පැවැත්වෙන ජාතිවාදයට එරෙහි මැරතනයටත් මා සහභාගී වී තිබෙනවා. ඒවායින් ලැබෙන ආදායම් දේශීය සහ විදෙස් හි සමාජ සත්කාරයන් සදහා යෙදවෙනවා සහයෝගීතා මැරතනයේ ආදායම් යන්නේ සෙන්ට් ගාලන් හී සමාජ් සත්කාර වැඩකට . ස්වීට්සර්ලන්තයේ රැකවරණ පතා පැමිණ ඊට අවස්ථාව නොලැබු ” මෙහි රැදීසිටීම බලපත් අහිමිවූ ” ජනතාව සදහා. ඉතින් 2022 ජන අරගලය මැඩලීමට ” හදීසි නීතිය යෙදෙව්වා ” ඊට එරෙහිව විරෝධය ලංකාව තුලත් ඉන් පිටත් පැන නැගුනා. ජන අරගලයේ අපේක්ෂාවන්ට…
![]()