Le (buone) ultime sulla lotta dei disoccupati organizzati di Napoli – (video dell’intervento di Eddy Sorge)

Sabato 13 settembre la vibrante manifestazione chiamata a Napoli dal Movimento di lotta per il lavoro 7 novembre; nei giorni successivi – come qui sotto documentiamo – un primo effetto positivo della mobilitazione che ha visto in piazza una calda solidarietà proletaria e militante. L’intervento conclusivo della manifestazione del compagno Eddy Sorge ne riassume al meglio il valore e la prospettiva, come – del resto – lo slogan del manifesto che l’ha convocata: “non abbasseremo mai la testa!”. SOURCE; https://pungolorosso.com

Loading

Read More

ජන අරගලය ද ? පංති අරගලය ද ? : ජන අරගලයේ සීමාවන් පිළිබඳ ලෙනින්වාදී විවේචනයක්

පසුගිය කාලය පුරාවටම සමහර වාමාංශික ව්‍යාපාරයේ කොටස් විසින් “ජන අරගලය”, “මහජන අරගලය” සහ “පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන්” උත්කර්ෂයට නැංවුනා. ඔවුන් එසේ කරන අතරතුර ම විප්ලවවාදී දේශපාලනයේ ප්‍රධානම කර්තව්‍ය අමතක කොට එයට කුඩම්මාගේ සැලකිලි දැක්වීමක් අපට පෙනෙන්ට තිබෙනවා. එම විප්ලවවාදී අවබෝධය නම්, නිර්ධන පංතිය පංතියක් වසයෙන් සංවිධානය කිරීම සහ නිර්ධන පංතික පංති අරගලය සමාජවාදී අරගලයක් දක්වා සංවර්ධනය කිරීමයි. ලෙනින් කිසිම මොහොතක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන් නොසලකා හැරියේ නැත. ඒ වෙනුවට ඔහු ඒවා තුල ඇති වටිනාකම සහ නිර්ධන පංතික අරගලය ප්‍රවර්ධනය කරන්නට එහි තිබෙන අවකාශය දකිනු ලැබුවා. නමුත් ඔහු ඒ ගමන්ම දැඩිව අවධාරණය කෙරූ…

Loading

Read More

න්‍යායෙන් තොර භාවිතය අන්ධයි, භාවිතයෙන් තොර න්‍යායද අන්ධයි…..

අද වන විට මුළුමහත් ලෝකය පුරා ධනවාදය නොවැලැක්විය හැකි අර්බුදයෙන් අර්බුදයට ලක් වෙමින් පවති.කම්කරු පංතිය ඇතුළු පිඩිත මහජනතාවට ජිවත් වෙන්න බැරි කොන්දෙසි නිර්මාණය කර පවති.ධනේශ්වරයේ අසාර්ථකත්වය ලෝකය පුරා ඇති වි ඇති සිදුවිම් මාලාවන් අධ්‍යනය කිරිමේදී අපට පෙනි යයි. එනම් පලස්තින ඊශ්‍රායල් යුද්ධය ,රුසියානු යූක්ක්‍රේරේන් යුද්ධය ,ඇමරිකානු චින වෙළද යුද්ධය හා උතුරු කොරියාණු දකුණු කොරියාණු ගැටුම් , පකිස්ථානය ඉන්දියානු ගැටුම් හා ලෝකය පුරා පාලන තන්ත්‍රයන් වලට එරෙහිව ඇති වි ඇති ජන නැගිටීම් හැදින්විය හැකිය. අපි ශ්‍රි ලංකාව තුළ, බංගලාදේශය තුළ, ඉන්දුනීසියාව, හා නේපාලය තුළ එවැනි නැගිටීම් දකින්නට ලැබුණු අතර එම නැගිටීම් …

Loading

Read More