දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ සිදුවූ විශාලතම ජන සංහාරය Srebrenica ජන සංහාරය බව කියයි.එය සිදුවූයේ 1995 ජූලී 11 සිට 19 අතර කාලයේදී. එය සර්බියාව බොස්නියාවට එරෙහිව ගෙන ගිය යුද්ධයේදී සිදුවූ ජන සංහාරයකි . මෙහිදී මරාදැමු මුස්ලිම් පිරිමින් සංඛ්‍යාව 8000 ක් යැයි කියයි . සර්බියාවේ Ratko Mladic‘ නායකත්වය දුන් මෙම ජන සංහාරයට සර්බියන් පොලිස් සහ පැරා මිලිටරි කංඩායම් අයත් වීය. ජනතාව අතරින් ඔවුහූ මුස්ලිම් ජනයා තෝරාගෙන මෙසේ මරා සමූහ මිනීවලවල් හී වලලා දමුනු ලැබින. දැනට සොයාගෙන ඇති ලාබාලම කෙනාගේ සිරුරු කොටස් අනුව ඔහු එවක වයස අවුරුදු 14 ක් පමන වූ බව…