මැඩ්ලීන් නිදහසේ යාත්‍රාවට සහයෝගය දැක්වීමට සහ ගාසා තීරය අවහිර කිරීමට විරෝධය පෑමට කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමට එන්න.

ගාසා උදෙසා ඉටිපහන් දැල්වීම – ජූනි 9 සඳුදා, ප.ව. 5

මැඩ්ලීන් නිදහසේ යාත්‍රාවට සහයෝගය දැක්වීමට සහ ගාසා තීරය අවහිර කිරීමට විරෝධය පෑමට කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමට එන්න.

පීඩනයට එරෙහිව නැගීසිටින නිර්භීත මිනිසුන් යාත්‍රා කරද්දී, අපි ඉටිපහන් දල්වා
– ඊශ්‍රායලයේ අත්පත් කරගැනීම සහ අවහිරය අවසන් කිරීමටත්
– පලස්තීනය නිදහස් කිරීමටත්
ඉල්ලා සිටිමු.

ලිබර්ටි වටරවුම- කොල්ලුටිය

  ජූනි 9 සඳුදා ප.ව. 5,

ඔබගේ ධජ සහ කොඩි රැගෙන එන්න.

Loading