” වැරදියට චංදේ පාවිච්චි කරනවට වඩා හොදයි , චංදය පාවීච්චි නොකර ඉන්න එක” ඒ අද උදේ මට හමුවූ වයෝවෘද්ධ කාන්තාවක් කියූ කතාවක්. අද 24.11 .2024 ස්වීට්සර්ලන්තයේ ජන මත විමසුන් දිනයක්. මෙහි වසර හතරකට වරක්, මහජන නියෝජිත ආයතන වලට නියෝජිතයින් පත්කිරීම , පාසල් පාලන මංඩලයේ නියෝජිතයින් පත්කිරීම සහ දිස්ත්‍රික් සහ මහ අධිකරණ විනිසුරුවන් , සාම විනිසුරුවන් පත් කිරීමට අමතර , සෑම වර්ෂයකම හතර වතාවක් විවිධ කරුණු අරබයා ජන මත විමසුන් පැවැත්වෙනවා. ඉතින් මගේ චංදය ප්‍රකාශ කිරීමට යන අතරතුර තමා අර කියූ කාන්තාව හමුවුනේ. කාටත් සුපුරුදු පරිදි මා ඇයට ” සුභ උදැසනක්…
![]()