මාක්ස්වාදී දර්ශනය හා අධ්‍යාපනය අතීත මිනිස් පරම්පරාවන් තත්කාලීන් සමාජය විසින් උකහා ගත් දැනුම ඊලඟ පරම්පරාවට පවරාදීම’ අධ්‍යාපනය ලෙස සාමාන්‍යයෙන් පිළිගැනේ. මෙහිදී අතීත පරම්පරාවන් සතු දැනුම යන්න වියුක්තව සාකච්ඡා කිරීමට නොහැකි බවත්, දැනුම් යන්න සෑම විටම යම් නිශ්චිත සමාජ – ආර්ථික වටපිටාවකට සාපේක්ෂව සාකච්ඡා කළ යුතු දැනුම එහි දයලෙක්තිකය වන න්‍යාය හා ව්‍යවහාරය (ඉන්ද්‍රියන්ගේ ගෝචර දැනුම හා තාර්කික දැනුම)ට අනුව නිශ්චිත වන්නත් බවත් මාක්ස්වාදයේ මූලික පැහැදිලි කිරීමයි. මතවාදයන්, අත්දැකීම් යන සවිඥානිකත්වය ඇති වීම ඉතාමත් මූලිකවත්, ඍජුවත් කිසිසේත් වෙන් කළ නොහැකි ලෙසත් ජනතාවගේ ක්‍රියාකාරීත්වය හා ද්‍රව්‍යමය හුවමාරුව සමඟ අන්තර් සම්බන්ධිත ය. සැබෑ…