මාක්ස්වාදය ඉගෙන ගැනිමෙදී එදිනෙදා භාව්තා කරන සංකිර්ණ වචන කිහිපයකි **මෙය පාරිභාෂික වචන ලෙස හදුන්වයී**මෙය සරල භාෂවෙන් තෙරුම් ගෙන දී ඇත ගොඩක් සහෝදරයාන්ගේ ඉල්ලිම පරිදී.. *අමුර්තය*• Abstraction – වස්තුවල හෝ ඒවා අතර සබඳතාවල ඇතැම් ගුණාංග නොසලකා හරිමින් තනි ගුණයක් හෝ සම්බන්ධයක් ගැන අවධාරණය කිරිම. *අදේවවාදය* — Atheism – භූතයින්, දෙවියන් සහ පරලොව ප්‍රතික්ෂේපකරන සහ සියලු ආකාරයේ ආගම් අතහැරදමන දාර්ශනික හා විද්‍යාත්මක මත පද්ධතියකි. *අඥෙයවාද* – Agnosticism – ලෝකය දැනගැනීමේ හැකියාව අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන ධර්මයකි. *අද්වෛතවාදය* – Monism – පවත්නා සියල්ලෙහි යටින් ඇති මූලධර්මය එකම මූලාශ්‍රයක් බව, එනම් ද්‍රව්‍යය…