ස්ටාලින්වාදී පිළිවෙත්වලින් නොමිදෙන තාක් කල්, යළි වමේ ව්‍යාපාරයක් ගොඩනැගීම සිහිනයක්ම පමණක් වන්නේය!

ස්ටාලින්වාදය. බොල්ෂෙවික් වාදය මාක්ස්වාදයේ ඉහළම ඓතිහාසික ප්‍රකාශනය විය.‍ බොල්ෂෙවික් වාදයේ ධජය යටතේ කම්කරු පන්තිය සිය පළමු ජයග්‍රහණය 1917 දී සාක්ෂාත් කර ගන්නා ලද අතර පළමුවන කම්කරු රාජ්‍යය ද රුසියාවේ පිහිටුවන ලදී. 1917 බොල්ෂෙවික් විප්ලවය සිදුවන අවධියේ රුසියාව පසුගාමී ඌන සංවර්ධිත රටක් විය. කම්කරු පන්තියට අමතරව සෝවියට් දේශය තුළ කෝටියක් ගොවීන් ද,විවිධ ජාතීන් ද, පීඩනය, අන්ත දුගීබව සහ අනවබෝධය උරුම කරගෙන ජීවත් වූහ. විප්ලවය දියුණු කාර්මික රටවලට පැතිර යාමට අපොහොසත් වීම, නව කම්කරු රාජ්‍යයේ වර්ධනය කෙරෙහි පමණක් නොව, විසි වන සියවසේ මුළු ඉතිහාසය කෙරෙහි බෙහෙවින් බලපෑවේය. 1917 විප්ලවයෙන් ජනිත වූ මේ…

Loading

Read More

[Podcast] Art, culture and the Russian Revolution

Spectre of Communism Podcast 26 March 2024 Communism is often presented by its enemies as being at best uninterested in art and culture, and at worst openly hostile to anything but the crudest propaganda. This is completely at odds with the approach of Lenin and the Bolsheviks, and genuine communists today. The Russian Revolution ushered in an explosion of artistic creativity, which for the first time was unshackled from the constraints of class society. This is the legacy that communists must defend. To discuss the important place of art and…

Loading

Read More

ධනේෂ්වර වෙළෙද පළ කඩා වැටෙන මොහොතක, නිර්ධන පන්තිය යළි ස්ථාපිත වේද ?

සමාජ ක්‍රමය යම් නිශ්චිත මොහොතක කඩාගෙන වැටීම ධනේෂ්වර ක්‍රමයට නෛසර්ගිකව අදාළ ලක්ෂණයකි. එය සිදුවන්නේ තවදුරටත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදා හැරීම තුල්‍යතාවකින් යුතුව නිදහස් වෙළෙද පළට කළ නොහැකිවිට ය. එම කඩා වැටීම තුළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදාහැරීම තවදුරටත් කරගෙන යෑම සදහා වෙළෙද පළ ස්ථාවර කර ගැනීමට ආර්ථික, දේශපාලන හා සමාජීය වශයෙන් ව්‍යුහාත්මක වෙනසක් අවශ්‍ය වේ. ඒ සදහා වැඩ කරන ජනතාව මූලික කර ගත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් හා බෙදාහැරීමක් අවශ්‍ය බව මාක්ස්වාදයේ කිය වේ.  කාල්මාක්ස් තම දැනුම් පද්ධතිය ලොවට ප්‍රකාශ කරන විට “වැඩ කරන ජනතාව” ලෙස හැදින්වූයේ…

Loading

Read More