‘Comrade Emil Eichhorn’ from International Press Correspondence. Vol. 5 No. 62. August 6, 1925.

Comrade Emil Eichhorn, one of the old guard of Social Democratic leaders remaining faithful until death to the revolutionary proletariat, died on 26 July. Comrade Emil Eichhorn was born on 9 October 1863 at Roehrsdorf near Chemnitz. During the period in which the “Socialist Law” was in force, he joined the then prohibited Social Democratic movement, and took an energetic part in the illegal work of this movement. He was a metal worker by trade, participated in the labour movement from his earliest youth, and was invariably to be found…

Loading

Read More

Let us reject the agreement of the Central Banks to sustain capitalism!

By Daniel Campos- La Marx International In the second half of March, world imperialism creaked. A wave of bankruptcies broke out in the first half of March beginning with the failure of Silicon Valley Bank, a fall so severe that HSBC bought Silicon Valley Bank’s UK branch for $1. The crisis of Credit Suisse, one of the 10 largest corporations in the world based in Switzerland, which received a bailout of 54,000 million US$, which did not prevent the continuation of a crisis dynamic on the way to bankruptcy, broke…

Loading

Read More

මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට යුක්තිය සොයා නොකඩවා ඉදිරියට යමු!

චින්තක රාජපක්ෂ විසිනි මැයි 18 වැනිදා අප මේ එක් රැස් වෙන්නේ, 2009 යුද්ධයේ අවසන් අදියරේදී මුල්ලිවෛක්කාල්හිදී ඝාතනයට ලක් වූ දෙමළ ජනතාව සිහිපත් කරන්නට. ඒ සති කිහිපයේ පටු වෙරළ තීරයන්‍හිත්, අඳුරු කලපුවලත් අහිමි වූ ඒ අමිල ජීවිත වෙනුවෙන් වැළපෙන්නට අපි එක් රැස් වෙනවා. ශ්‍රී ලාංකික රාජ්‍යය අපට අමතක කරවන්නට තැත් කරන දේ අපේ මතකයේ තිබෙනවා- අපගේ සාමූහික මතකයෙන් මකා දමන්නට තැත් කරන ජනතාව සහ ස්ථාන. එසේ නම්, සිහිකිරීමම නැගී සිටීමක්. වඩා වැදගත් දෙය, අපි මේ එක්රැස් වන්නේ අද, මීට මොහොතකට පෙර මුල්ලිවෛක්කාල්හි එක් රැස් වී අනුස්මරණයෙහි යෙදුණු අපගේ දෙමළ සහෝදරියන් හා…

Loading

Read More

මේ ඉල්ලන නීති සංශෝධනවලට ඉඩ නොදෙමු!

විජේපාල වීරකෝන් විසිනි රටේ ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා වෙනුවට ආණ්ඩුව මේ දිනවල දැනට රටේ කම්කරු ජනතාවට බලපාන නීති රීති සංශෝධනය කිරීම සඳහා පුදුම හදිස්සියකින් කටයුතු කරමින් සිටී. රටක කම්කරු නීති සකස් වී ඇත්තේ පාලකයින්ට අවශ්‍ය අවශ්‍ය ආකාරයට කම්කරුවන්ට පීඩා කරමින් වැඩ ගැනීමට විරුද්ධව කම්කරුවන්ගේ අයිතිවාසිකම් රැකෙන අයුරින් සේවය ලබාදීම සඳහාය. එම නීති අතීතයේ කම්කරුවන් දිවි පුදා සටන් කර ලබාගත් ප්‍රතිඵල වේ. අප සැම දන්නා පරිදි අතීතයේ දී හාම්පුතුන් මිනිසුන් ගෙන් වැඩ ගත්තේ වහලුන්ගෙන් වැඩ ගන්නා ආකාරයටය. නමුත් එම වහලුන්ට මිනිසුන් මෙන් සැලකීමට හාම්පුතුන්ට සිදුවූයේ කම්කරුවන්…

Loading

Read More

ଆନ୍ତର୍ଜାତୀୟ ଶ୍ରମ ଦିବସ ପାଳନ

By Jayantha Das ଗୋପାଳପୁର ଵନ୍ଦରକୁ ଵର୍ଷସାରା କାର୍ଯ୍ଯକ୍ଷମ କର, ମଇ ପହିଲାରେ ଆନ୍ତର୍ଜାତିକ ଶ୍ରମିକ ଦିଵସ ପାଳନରେସମୁହ ଶ୍ରମିକ ଅଂଶ ଗ୍ରହଣ କରି ସମସ୍ତ ଶ୍ରମିକ ଗୃପ ଲିଡର ଓ ସମସ୍ତ ଶ୍ରମିକଙ୍କୁ ଵର୍ଷ ସାରା କାମ ଦିଅ ଦାଵିରେ ଶକ୍ତିଶାଳୀ ଶ୍ରମିକ ଆନ୍ଦୋଳନ ପାଇଁ ସମୁହ ଶ୍ରମିକ ସଂକଳ୍ପ ନେଵେ, ୧୭ମେ ୨୦୨୩ରେ ସମୂହ ଶ୍ରମିକ ଘେରିଵେ ଗୋପାଳପୁର ଵନ୍ଦର କାର୍ଯ୍ଯାଳୟ, ସଂଘର ୧୪ଜଣିଆ କାର୍ଯ୍ଯକାରୀ କମିଟି ସଦସ୍ଯଙ୍କୁ ୟୁନିୟନ ସଭ୍ଯପଦ କାର୍ଡ଼ଧାରୀ ଶ୍ରମିକମାନଙ୍କ ଦ୍ଵାରା ସର୍ଵ ସମ୍ମତିକ୍ରମେ ନିର୍ଵାଚିତ: ଗୋପାଳପୁର ଵନ୍ଦର ସୁପରଭାଇଜର ଆଣ୍ଡ୍ ଓ୍ଵାର୍କର୍ସ ୟୁନିୟନର ସାଧାରଣ ସଭାରେ ଏହି ତିନି ଦଫା ନିଷ୍ପତ୍ତି ଗୃହିତ। ଗୋପାଳପୁର ଵନ୍ଦର ସୁପରଭାଇଜର ଆଣ୍ଡ୍ ଓ୍ଵାର୍କର୍ସ ୟୁନିୟନ ନେତା କେଶଵ ନାୟକଙ୍କ ସଭାପତିତ୍ଵରେ ଅନୁଷ୍ଠିତ ୟୁନିୟନ ସାଧାରଣ ସଭାରେ ୟୁନିୟନ ନେତା ଵୈରାଗୀ ରେଡୀ…

Loading

Read More

ලෝක විප්ලවයේ නව පෙළගැසීම පිළිබදවූ ජාත්‍යන්තර සමුළුව!

ලා මාක්ස් ජාත්‍යන්තරය විසිනි  5/5/23 ලා මාක්ස් ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර මාර්ගගත (On line) සම්මන්ත්‍රණය අප්‍රේල් 30 වැනි දින කැඳවනු ලැබුවේ ලෝකය පුරා පැතිර යන විප්ලවයන්, බලමුලු ගැන්වීම්, කැරලි සහ අරගලවලට සහාය දැක්වීමේ ඉදිරි පියවරක් වශයෙනි. අද වන විට ලෝක විප්ලවවාදී ක්‍රියාවලියට සහයෝගය දැක්වීම මූලික කාර්යභාරයක්ව පවතී. පැරිසියේ සිට මොන්ට්‍රියෙල් දක්වාත්, ලීමා සිට කල්කටා දක්වාත්, සාඕ පවුලෝ, මෙක්සිකෝ සිටි, නිව්යෝර්ක් හා බොස්ටන් හරහා සටන්කාමීන් සහ ක්‍රියාකාරීන් ජාත්‍යන්තර සමුළුවේ සාකච්ඡාවලට සහභාගී වූහ. යුක්රේනයේ ජනතාවගේ ජාතික විමුක්ති විප්ලවය සහ ප්‍ර‍ංශයේ මැක්‍රොන්ගේ ධනේශ්වර-අධිරාජ්‍යවාදී ආන්ඩුවට එරෙහිව ප්‍රංශ ජනතාවගේ දැවැන්ත ජාතික බලමුලු ගැන්වීම මගින් නායකත්වය දෙන ලෝකයේ…

Loading

Read More

An International Conference at the service of the World Revolution

By La Marx International 5/5/23 The International Online Conference of La Marx International convened on April 30 was a step forward in supporting revolutions, mobilizations, insurrections, and struggles that are sweeping the world. Today, support for the world revolutionary process is fundamental. Militants and activists from Paris to Montreal, and from Lima to Calcutta, passing through Sao Paulo, Mexico City, New York, or Boston were participating in the deliberations of the International Conference. The meeting addressed the axes of the world political situation with the objective of supporting the masses…

Loading

Read More

මිනිස් වර්ගයාගේ අනාගත පැවැත්ම නිගමනය වනුයේ ලෝක කම්කරු පංතියේ සටන් සමගිය තුළින් පමණකි!

ශ්‍රී ලංකාව ඇතුළු අවශේෂ ලෝකයේ පවතින වත්මන් දේශපාලන, සමාජ-ආර්ථික හා පාරිසරික ගැටළු වඩාත් අර්බුදකාරී අවධියකට ගමන් කරන බව දැනටමත් බොහෝ දෙනෙකුගේ නිගමනයවී ඇත. මෙම අර්බුදකාරී තත්ත්වය කවර ආකාරවේදැයි කිසිවෙකුට කලින් නිගමනය කළ නොහැකිවී ඇත්තේ මෙම අර්බුදය හමුවේ ලෝකයේ වැඩ කරන ජනතාවගේ, එනම් ලෝක කම්කරු පංතියේ සංවිධිත ක්‍රියාකාරකම් කවරාකාර වේදැයි උපකල්පනය කළ නොහැකිවීම නිසාය. විවිධාකාරයෙන් බෙදී වෙන්වී හා අසංවිධිතවී ඇති ලෝක කම්කරු පංතිය හා ඔවුන්ගේ සංවිධාන ( වෘත්තීය සමිති ඇතුළු) මෙම අර්බුදයේදී ජාති, කුල, ආගම් භේද පසෙකලා සමගිවීම හා සංවිධාන ගතවීම කොතෙක්දුරට සාර්ථක වන්නේද යන්න මත නව ලිබරල්වාදී පිළිවෙත්වල ප්‍ර‍තිඵලයක් වශයෙන්…

Loading

Read More

2023 මැයි දිනය : කම්කරුවෝ ලෝකය වෙනස් කරති!

ලොව පුරා කම්කරුවන් විසින් මැයි දිනය සැමරීමේ අරමුණ වනුයේ ලෝකයේ කම්කරු අරගල යළි සිහිපත් කිරීමත්, කම්කරු අයිතීන් රැක ගැනීමට සහ සූරාකෑමට ඒරෙහිව අරගලය කිරීමට ඇති කැපවීම යළි යළිත් අවධාරණය කිරීම වන්නේය.  ඉතිහාසය පුරාම ලෝක කම්කරු පංතිය සාධාරණ වැටුපක්, හොද සේවා තත්ත්වයන්, සමාජ සුරක්ෂිතභාවය සහ ගෞරවාන්විතව වැඩ කිරීමට ඇති අයිතිය වෙනුවෙන් අරගල කර ඇත. අද ලොව පුරා සෑම රටකම ධනපති පාලකයෝ මෙම අයිතීන් යටපත් කිරීමට උත්සාහ දරමින් සිටිති. ධනපති හාම්පුතුන්ට හිතුමතේ සේවා තත්ත්වයන් හැසිරවීම සදහා අවකාශ දීමට, විශ්‍රාම වැටුප් ක්‍රම අහෝසි කිරීමට, තරුණ පරම්පරාවට රැකියා අවස්ථාවන් අහිමි කිරීමට උත්සාහ කරමින් සිටිති.…

Loading

Read More

අවතාරයක් යුරෝපයේ හොල්මන් කරයි – එය නූතන කොමියුනිස්ට් වාදයේ අවතාරයයි!

දොන් සමන්ත විසිනි පසුගිය මාස කිහිපය පුරාවට සමස්ථ යුරෝපය පුරාම මහ වැඩවර්ජන රැල්ලක් හමා යමින් තිබේ. ඇත්ත වශයෙන්ම මෙම වර්ජන රැල්ලේ කේන්ද්‍රය ප්‍රංශය බව සිතිය හැක. සත්‍ය වශයෙන්ම ජීවන වියදම වැඩිවිම සහ වෘත්තීය අයිතින් කප්පාදුවට එරෙහිව සහ සුභ සාධන කප්පාදුවට එරෙහිව යුරෝපීයන් යුධ ප්‍රකාශ කර ඇත. ආසන්න පසුගිය දින 40 ක කාලයෙන් දින 12 ක් ප්‍රංශයේ වැඩ වර්ජනය කර ඇත. මෙම ලියුම්කරුද  මෙම වැඩ වර්ජනයට රාජ්‍ය අංශයේ අධ්‍යාපනික වෘත්තීය සමිති ක්‍රියාකරුවෙකු ලෙස දායකත්වය දී ඇත. මුළු මහත් ප්‍රංශ ජනතාවත් සියළුම වෘත්තීය සමිති සාතිශය බහුතරය ප්‍රංශ ජනපතිගේ  නව විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරනයට…

Loading

Read More