පලස්තීනය නිදහස් කර ගැනීමේ ලෝක පරිමාණ ජනතා පෙළ ගැසිමක් වෙනුවෙන් … 3 වන ඉන්ටිෆාඩාවේ පලස්තීන මිලීෂියාවන්ගේ ජයග්‍රහණය සඳහා… නොවැම්බර් 26 වැනි දින ජාත්‍යන්තර සම්මන්ත්‍රණය: 2023 නොවැම්බර් 26 වන දින, 3 වන පලස්තීන ඉන්ටිෆාඩාවට සහය දැක්වීමේ සහ නාසි ඊශ්‍රායල රාජ්‍යයට එරෙහිව ජාතික විමුක්තිය සදහාවූ යුද්ධයකට නායකත්වය දෙන පලස්තීන ජනතාවගේ අරගලයට සහාය දැක්වීමේ අරමුණින් “ඉන්ටිෆාඩා ගෝලීයකරණය” මාර්ගගත ජාත්‍යන්තර සම්මන්ත්‍රණය කැඳවනු ලැබේ. ලොව පුරා Asia Commune සහ Marx International හි ක්‍රියාකාරීන් මෙක්සිකෝව, කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ සිට කොලොම්බියාව, ඉක්වදෝරය, පැනමාව හරහා ශ්‍රී ලංකාව, හොංකොං සහ චීනය දක්වා යුරෝපය සහ එක්සත් ජනපදය හරහා…