ජාතිවාදී බලවේග අවුස්සල පාරට ගන්න එක රනිල්ගේ උපායද?

ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවිම වෙනුවෙන් 64 අවුරුද්දක් තිස්සේ ගහපු විසිල් දැන් ඇති. දැන් ඕන බල්ටි. ඥානසිරි කොත්තිගොඩ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය ජූලි 26 දා “සර්ව පාක්ෂික” නමින් සමුළුවක් පැවැත්වුවා. “සංහිඳියාව ඇති කිරීම සඳහා වූ ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳවත්, උතුරු නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳවත්” පක්ෂ නායකයන් දැනුවත් කිරීම මෙම සමුළුවේ අරමුණ බව තමයි ප්‍රකාශයට පත් වුනේ. එකී අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම සමුළුවේ මුඛ්‍ය තේමාව බවත් ජනාධිපති මාධ්‍ය අංශය කියල තිබුණ. රනිල්ටත් මතක නැති හැටි! පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ පමණක් කැඳවමින් කරපු මෙම සමුළුව “සර්ව…

Loading

Read More