පාස්කු ඉරිදා සංහාරය: සත්‍ය හෙළි කරන ලෙස ඉල්ලා සිදු කෙරෙන ජනතා විරෝධයට සහයෝගය පළ කරමු!

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය: කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගිය 17 වනදා මාධ්‍ය හමුවක් පවත්වමින් ආයාචනා කර සිටියේ පාස්කු ඉරිදා සංහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සදහා සත්‍ය හෙළි කරන ලෙස රාජ්‍ය පාලකයන්ට බල කෙරෙන මිනිස් දම්වැලක් ලෙස ජාති ආගම් භේදයකින් තොරව 2023 අප්‍රේල් 21 සිකුරාදා කොළඹ කොච්චිකඩේ සිට මීගමුව දක්වා  පාර දෙපස පෙළ ගැසෙන ලෙසයි. කාදිනල් හිමිපාණන්ගේ මෙම ඉල්ලීමට කොන්දේසි විරහිතව පූර්ණ සහය දක්වන ශ්‍රී ලංකාවේ සමාජවාදි පක්ෂය හා ආසියානු කොමියුනය රටේ අනාගත යහ පැවැත්ම සදහාවූ මෙම ජනතා විරෝධයට එක්වන ලෙස සියලුම යුක්තිය අගයන අවංක හා සාධාරණ පුරවැසියන්ගෙන්…

Loading

Read More

නයාට අදු කොළ මෙන් රනිල්ට ප්‍රජාතන්ත්‍රවාදය විෂයි

skynews April 7, 2023 ශාන්ත විජේසුරිය විසිනි පසුගිය දා ජනාධිපති නීතිඥ සාලිය පිරිස්ට එරෙහිව ආණ්ඩුව ලුම්පන් ජනයා යොදා ගනිමින් කොටුව දුම්රිය පොල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විය. ඊට පෙර ජනාධිපති නීතිඥ පිරිස්ගේ බොරැල්ල කොටා රෝඩ් පාරේ පිහිටි ඔහුගේ කාර්යාලයඉදිරිපිට විරෝධතාවයක් පැවැත්විණ .ඒ ජනාධිපති නීතිඥ පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යැයි පොලිසිය පවසන නදුන් චින්තක නොහොත් හරක් කටාවෙනුවෙන් පෙනිසිටිම එම විරෝධතාවයට ආසන්න හේතුවවි ඇත.චින්තක සහ සලිදු මැඩගස්කර පොලිසිය අත්අඩංගුවට ගෙන පසු මෙරට බාර දෙන ලදි.තරුණ පරපුර විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනිසිටින්නට එපා යැයි විරෝධතාකරුවන්ජනාධිපති නීතිඥ පිරිස්ගෙන් ඉල්ලා සිටියහ. එම විරෝධතාකරුවන් අතර චින්තක සහ සලිදු…

Loading

Read More

“एकबार उपयोग के प्लास्टिक को कम करने का महत्व”

“The Importance of Reducing Single-Use Plastic”| Description :In this video, we raise awareness about the harmful effects of single-use plastics on our environment. We explore the devastating impact of plastic pollution on our oceans, marine life, and human health. Through powerful visuals and informative statistics, we urge viewers to take action and reduce their reliance on single-use plastics. From simple lifestyle changes to policy advocacy, we highlight the many ways individuals and communities can make a difference in this critical issue. Join us in the fight against plastic pollution and…

Loading

Read More

වසන්ත දිසානායක:  දශක පහක දේශපාලනයේ ආපසු හැරී බැලීමක්..

වසන්ත දිසානායක; අඩ සිය වසකටත් වැඩි කලක් සමාජ වෙනසක් වෙනුවෙන් සිය අරගල කරන සටන්කරුවෙක්. ආයුධ සන්නද්ධ ගරිල්ලෙකු ලෙස ‘71 දකුණේ සිංහල තරුණ අරගලයට එක්වූ ඔහු පසුව අත්අඩංගුවට පත්ව සිරගත වී නිදහස් වීමෙන් අනතුරුව ජනතා සංගමයේ නායකයෙක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක නිරත විය. ‘89 දකුණේ සිංහල තරුණ කැරැල්ලේ දී  ද්‍රෝහියෙකු ලෙස සළකු වසන්ත දිසානායකට මරණීය තර්ජන එල්ල වුවද දිවි ගලවා ගැනීමට සමත් වූ ඔහු මෑත කාලීනව  “ජාතික ජන බලවේගය“ බිහිකිරීමට මුල්වී පසුව මතවාදීමය හේතුමත ඉන් ඉවත් විය. මේ ඉකුත් දශක පහේ උතුරේත්,  දකුණේත් පැන නැගුනු ජනතා අරගල සහ මෑතක පැන නැගුනු “ගෝල්ෆේස්…

Loading

Read More

එදා “රට බෙදන දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය”,  මෙදා  “ආර්ථිකයෙන් රට ගොඩයන්න නොදෙන සිංහල බෞද්ධ ත්‍රස්තවාදය” වෙන දවස වැඩි ඈතක නෙවෙයි.

ඥානසිරි කොත්තිගොඩ විසිනි රටක ආර්ථික සංවර්ධනය ඇතිවුනාම සමාජීය සංවර්ධනය ඇතිවෙනව. ඒ සමාජ සංවර්ධනය එක්ක නැවත ආර්ථික සංවර්ධනයක් ඇතිවෙනව. මේක සර්පිලාකාරව තමයි සිදුවෙමින් යන්නෙ. හැබැයි මෙයින් ආර්ථිකයද, නැතිනම් සමාජ සංවර්ධනයද පළමුව සිදුවෙන්න ඕන කියල නියතයක් නැහැ. නමුත් සිය‍යට අසූවක් වගේ සිදුවෙලා තිබෙන්නෙ පළමුව ආර්ථිකය ගොඩනැගීම. ඒ වගේම අපට පෙනෙනව ආර්ථික දියුණුවෙන් පස්සෙ ඇතිවන සමාජ ආකල්ප, සමාජ සංවර්ධනය මනුෂ්‍ය වර්ගයාගේ ඉදිරි ගමනට, සාමූහිකත්ව‍යට රුකුලක් වෙලා තිබෙනව කියල. එහෙම වෙන්න හේතුව මොකක්ද?  කෑම්බීම්, ඉඳුම් හිටුම්, සෞඛ්‍ය, අධ්‍යාපනය කියන මනුෂ්‍යයන්ගේ මූලික අවශ්‍යතා ලෙස පිළිගැනෙන මේ කාරණා රටක ආර්ථික දියුණුවත් එක්ක හැම දෙනෙකුටම ලැබෙනව. එවැනි…

Loading

Read More

Free Palestine – a poem from African !

Composed by Thobile Maso Free Palestine It was cold time of dayWe had to put our coatsThey pointed their rifles on our tummiesWe have to struggle through Eritze in Gaza stripEritze check point of deathUnited nations, why you keep on talking Free, free PalestineFreedom!Free, free PalestineHumanity!Free, free PalestineFreedom!Free, free PalestineHumanity! Mothers of Palestine, everything it’s gonna be alrightTell the children of Palestine, everything is gonna be alright Everything is gonna be alrightEverything is gonna be alrightEverything is gonna be alrightEverything is gonna be alright Free, free PalestineFreedom!Free, free PalestineHumanity!Free, free…

Loading

Read More

Can Capitalism be “reset”?

By Daniel Campos 5/1/21 Published in International SOCIALISMO Magazine 3 The Forum World Economic Davos in Switzerland, proposed a plan called “The Great Reset”, to exit the tremendous economic, social, political crisis and environmental plaguing to humanity. According to this plan, when the COVID-19 pandemic ends, the world must “reset” or “restart”, and restart based on a series of measures. “The Great Reset” was presented by the Prince of Wales, Carlos, eldest son of Queen Elizabeth II of Great Britain, in 2020 together with magnates such as Bill Gates, and…

Loading

Read More

ଆମେ ଭାରତର ସ୍ୱାଧୀନତା, ସାର୍ବଭ sovereignty ମତ୍ୱ, ସମ୍ବିଧାନ ଏବଂ ଗଣତନ୍ତ୍ରର ସୁରକ୍ଷା ପାଇଁ ସଂଗ୍ରାମ କରୁଛୁ

Jayanth Das From India ସ୍ଵାଧୀନ ଭାରତର ଜନଗଣଙ୍କ ମତ ପ୍ରକାଶର ମୌଳିକ ଅଧିକାରକୁ ତାନାଶାହୀ ମୋଦୀ ସରକାରଙ୍କ ଏକଛତ୍ରଵାଦୀ ଶାସନରେ ଯେଭଳି ଦଵାଇ ଦିଆଯାଉଛି ତା ଵିରୋଧରେ ଏଵଂ ଭାରତର ସ୍ଵାଧୀନତା, ସାର୍ଵଭୌମତ୍ବ, ସମ୍ଵିଧାନ ଓ ଗଣତନ୍ତ୍ର ରକ୍ଷା ପାଇଁ ଆମେ ରାଜ ରାସତାରେ, କଂଗ୍ରେସ ଓ ରାହୁଳଙ୍କ ସହ ଆଦର୍ଶଗତ ଓ ରାଜନୈତିକ ମତ ପାର୍ଥକ୍ଯ ସତ୍ତ୍ଵେ ସମ୍ଵିଧାନ ଓ ଗଣତନ୍ତ୍ର ରକ୍ଷା ପାଇଁ ଆମେ ଲଢୁଛୁ ଲଢିଵୁ ଵୋଲି କହିଛନ୍ତି ଏଆଇଏସ୍ଏଫ୍ ଓଡିଶା ସଭାପତି କମ୍ରେଡ୍ ସଂଘମିତ୍ରା ଜେନା।

Loading

Read More