skynews April 19, 2023 ෙඑතිහාසික ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරීයෙකු වු බුද්ධික ප්‍රබෝධ කරුණාරත්න තරුණයා සිය ජිවිතයෙන් සමුගෙන ඇත. දැන් සිටියා ඇති ,දැන් කම්මැලි සහ දැන් කරන්නට දේයක් නැතැයි යන බංකොලොත් දෘෂ්ටිවාදයන්ගේ (ශුනයවාදි) ගොදුරක් බවට පත් වු කරුණාරත්න තරුණයා සිය ජිවිතය අහිමි කර ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 25 කි . කරුණාරත්නගේ අවසන් යටයුතු අද (19) දෙහිවල ප්‍රදේශයේ දී සිදු කිරීමට නියමිතය . චතුර ලෙස ඉංග්‍රීසි කතා කළ කරුණාරත්න මධ්‍යම පාන්තික ගතිගුණ වලින් හෙබි ප්‍රියමානාප තරුණයෙකු විය . ගාලුමුවදොර අරගල භුමීයේ ඉදිකර තිබු ජාත්‍යන්තර මාධ්‍ය කුඩාරමේ ලියුම්කරු සමග මාස 03 ආසන්න කාලයක්…