මගේ ජීවිතය – ලියොන් ට්‍රොට්ස්කි March 30, 2023March 30, 2023 wisidagamage ට්. අන්ද්‍රාදි මගේ ජීවිතය – ලියොන් ට්‍රොට්ස්කි – පිටු 800ට අධික ය.දෙවෙනි මුද්‍රණය මැයි මස දී!මුද්‍රණ වියදම ඔරොත්තු නොදෙන තරම් බව නොකිවමනා ය! ( පිටපත් 500ට රු. ලක්ෂ 8කි.) බොහෝ පාඨක පිරිසක් අතට යාම සඳහා පිටපතක මිල දැනට ඇස්තමේන්තු කර ඇති මිලට වඩා හැකි තරම් අඩු කළ යුතුව ඇත. තමන්ට පහසු හෝ කැමති හෝ ක්‍රමයක් මඟින් හෝ එයට ආධාර කිරීමට, ඊට සූදානම් හැමට ඇරයුම් කරමි.ආධාරයට අනුරූපී ව පිටපත් ගණනක් ලබා දෙනු ඇත.ඔබේ සියලු ආධාර පහත දැක්වෙන මගේ ගිණුමට බැර කර ඒ පිළිබඳ විස්තර ඔබේ ලිපිනය ද සමගින් පහත දැක්වෙන මගේ… Read More