গ্রামীণ ও শহরাঞ্চলে পূর্ণ রেশনিং এবং বাজার ব্যবস্থার কঠোর নিয়ন্ত্রণের দাবিতে সারাদেশে বাংলাদেশ

গ্রাম-শহরে পূর্ণরেশনিং চালু ও দ্রব্যমূল্যের উর্ধগতিরোধে বাজার ব্যবস্থা কঠোর ভাবে নিয়ন্ত্রণ করার দাবিতে সারাদেশে বাংলাদেশের ওয়ার্কার্স পার্টির সপ্তাহব্যাপি কর্মসূচির অংশ হিসেবে আজ পুরানা পল্টন মোরে বিক্ষোভ সমাবেশ ও মিছিল অনুষ্ঠিত হয়।

Loading

Read More

کام کی جگہ پر مساوی اُجرت اور ہراسانی سے تحفظ کو یقینی بنایا جائے،,,(( وومن ورکرز الائنس کا مطالبہ۔ ))

کام کی جگہ پر مساوی اُجرت اور ہراسانی سے تحفظ کو یقینی بنایا جائے،,,(( وومن ورکرز الائنس کا مطالبہ۔ )) بتاریخ: 18 مارچ 2022 ویمن ورکرزالائنس کراچی نے کام کرنے والی خواتین کے مسائل کی نشاندہی اور ان کے حل کے لیے کرچی پریس کلب میں میڈیا بریفنگ میں کہا-  وومن ورکرز الائننس کی ممبران نے کہا کہ خواتین ہماری آبادی کا نصف ہیں اورمعاشی سرگرمیوں میں ان کی شمولیت سےناصرف انکےخاندان بلکہ قومی معاشی صورتحال بھی بہترہوسکتی ہے۔ الائنس کے مشاہدے کے مطابق بہت سی خواتین کارکنوں کوکام کی…

Loading

Read More

விவசாயிகளின் காணிகளை பறிமுதல் செய்யும் சட்டத்தை அரசாங்கம் நிறைவேற்ற உள்ளது

2022 ஆம் ஆண்டு மார்ச் மாதம்  17 ஆம்திகதி விவசாயிகளின் காணிகளை பறிமுதல் செய்யும் சட்டத்தை அரசாங்கம் நிறைவேற்ற உள்ளது காணி அபிவிருத்தி சட்டத்தின் சீர்திருத்தத்திற்கான இரண்டாம் வாசிப்பு கடந்த வெள்ளி பாராளுமன்றதில் நடைபெற்று நிறைவேறியது. இந்தசட்டம் தொடர்பான பாராளுமன்ற விவாதத்தின் போது விவசாயிகளின் கடன் பிரச்சனை பற்றிய பெரும்பான்மையான பாராளுமன்ற உறுப்பினர்களின் அறிவின்மை வியப்பை தருகிறது. விவசாயிகள் தமது காணிகளை வங்கிகளில் அடகு வைத்து கடன் எடுப்பதே அவர்களது கடன் பிரச்சனைக்கு தீர்வு என பல  பாராளுமன்ற உறுப்பினர்கள் கருத்துகளை முன்வைத்திருந்தார்கள்.  இந்த சட்டசீர்திருத்தத்தின் பாரதூரமான விளைவுகள் பற்றி சட்ட கூட  கலந்தாலோசிக்க காலம் விடாது  இச்சட்டம் அவசர அவசரமாக வாக்களிப்பிற்குட்படுத்தப்பட்டு நிறைவேறியது.  காணி சீர்திருத்த சட்டமானது ‘அரச மானியக்காணி உரித்தாளர்கள் அரச தலையீடு அற்று தமது காணி உரிமைகளை பெற்று சுயாதீனமாக இயங்க வழிவகுக்கின்றது’…

Loading

Read More

Sri Lankan Parliament Concludes Second Reading on Bill to Dispossess Farmers of Farming Land

17th March, 2022 Sri Lankan Parliament Concludes Second Reading on Bill to Dispossess Farmers of Farming Land The Land Development (LDO) (Amendment) Bill got through the second reading in Parliament last Friday. Ignorance and indifference exhibited by Members of Parliament on the issue of farmers’ indebtedness is outrageous. Many of them seem to believe that enabling farmers to mortgage their land to banks is a one-stop solution to all farmer’s problems. The Bill was hurriedly rushed through without creating an environment to deliberate on crucial clauses in the Bill.  The…

Loading

Read More

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගොවීන්ට ගොවිබිම් අහිමි කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම අවසන් කරයි.

මාර්තු 17, 2022 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගොවීන්ට ගොවිබිම් අහිමි කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම අවසන් කරයි. ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත (LDO) පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී දෙවැනිවර කියවීමෙන් සම්මත විය. ගොවීන්ගේ ණයගැතිභාවය පිලිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රදර්ශනය කළ නොදැනුවත්කම සහ උදාසීනත්වය පිළිකුල් සහගත වේ. ඇමති මන්ත්‍රී වරුන්ගේ ප්‍රකාශ වලින් පෙනුනේ ගොවීන්ගේ ඉඩම් බැංකුවලට උකස් කිරීමට හැකිවීම සියලු ගොවීන්ගේ ප්‍රශ්නවලට එකම විසඳුම බව ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාස කරන බවටයි. පනත් කෙටුම්පතේ ඇති තීරණාත්මක වගන්ති ගැන සාකච්ඡා කිරීමට පරිසරයක් නිර්මාණය නොකර කඩිමුඩියේ පනත් කෙටුම්පත සම්මත කරන ලදී. LDO සංශෝධන පනත් කෙටුම්පත බැටළු ඇඳුමින්…

Loading

Read More

ළඟ ළඟ එන භීෂණයෙන්!!!!!

රසික මුහන්දිරම්ගේ විසිනි හමාගෙන යනු මැනවි වාසුළියක්මොළ නැති හිස් මිනිසුන් ගසාගෙන යන ගලාගෙන යනු මැනවි ගං වතුරක්බඩ තඩි පීනන්න බැරිවුන් යටකරන් යන වෙනු මැනවිගෑස් පෝළිංවල පාන් පෝළිංවලභූමිතෙල් පෝළිංවලසිටින ගැහැනුන් සියල්ල පත්තිනියන් උන්ගේ පපු කඩා දමාගිනිතියනටලංකාපුරමිසදෙටුහොරදෙටුවන්බේරගන්නට උන්ගේපුරුෂයන් ළඟ ළඟ එන භීෂණයෙන්!!!!!

Loading

Read More

ප්‍රශ්නය මෙතෙකින් නිමා නොවනු ඇත…

රාහුල සමන්ත හෙට්ටිආරච්චි විසිනි මේ රටේ පාලකයින් රාජ්‍ය නිලධාරීන්ට සහය දෙන්නේ මෙම පරිසර විනාශය සිදුකිරීම සදහාය. මෙරටට පරිසරයට ආදරය කරනු ලබන මාධ්‍ය වේදියෙක් පුරවැසියෙක් ලෙස කුමන බලපෑම ආවත් මෙම පුවත් වාර්තා  කිරීමෙන් මා නතර කළ නොහැකිය – මා හට සිදුවූ බලපෑම හමුවේ ඒ වෙනුවෙන් මා සමඟ නැගී සිට  සැබෑ මාධ්‍ය වගකීම ඉටු කරනු ලැබූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රමුඛ ,ශ්‍රීලංකා වෘත්තීය මාධ්‍ය වේදීන්ගේ සංගමය,  රටවටා මාධ්‍ය වේදියෝ සංවිධානය ඇතුළු   අනෙකුත් සියලු මාධ්‍ය සංවිධාන මාධ්‍ය වේදීන්ට හා   මේ රටට ආදරය කරන  සිවිල් ක්‍රියාකාරීන්,සැබෑ පුරවැසියන්ට මෙන්ම මෙම පුවත විකාෂණය කළ දෙරණ  TV ,සවර්ණ…

Loading

Read More

මාධ්‍යවේදීන් නිහඬ කොට සත්‍ය වසන් කිරිමට උත්සාහ කරන රාජපක්ෂ රෙජිමය

නිරෝෂන් සුදුසිංහ විසිනි ජනතාවගේ පරමාධිපත්‍යය සෘජුව ප්‍රකාශ කිරිම එම ජනතාව සතු මූලික අයිතියකි.ඡන්දය ලබා දිමෙන් සිදු කරනුයේ එම සමථ ජනතාවගේ පරමාධිපත්‍යය බලය තාවකාලිකව නියෝජනය කිරිමට භාරකාරිත්වයක් ලබා දිමයි. එම ඡන්ද බලයෙන් බලයට එනු ලබන ඔනෑම රජයක් රටේ හා ජනතාවගේ ආර්ථික සමාජීය තත්වය ඉහල නංවාලීම හා රටවැසියාගේ සෞභාග්‍යය සමෘද්ධිය ඇති කරලීම මූලික වග කීමකි.ඒ සදහා අවශ්‍ය විවිධ ව්‍යපෘති රට තුල ක්‍රියාත්මක කිරිම අත්‍යවශ්‍යය . රටතුල සිදුකරනු ලබන එවැනි ව්‍යාපෘති විනිවිධ භාවයෙන් සහ රටේ අභිවෘද්ධිය සදහාම ක්‍රියාත්මක වන්නේද යන්න සත්‍ය තොරතුරු  සොයා බලා රටවැසියාට දැන ගැනීමට සැලැස්වීම මුද්‍රිත සහ විද්‍යුත් මධ්‍යයේ වගකිමකි.…

Loading

Read More