භාෂණයේ නිදහසට වැට බැඳීම ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමයි.ආණ්ඩුවේ දුර්දාන්ත ක්‍රියාමාර්ග හෙළා දකිමු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

03.04.2022මාධ්‍ය නිවේදනයයි  භාෂණයේ නිදහසට වැට බැඳීම ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමයි.ආණ්ඩුවේ දුර්දාන්ත ක්‍රියාමාර්ග හෙළා දකිමු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමකට අනුව, රට තුළ භාවිත සියලු සමාජ මාධ්‍ය අවහිර කරන මෙන් සේවා සපයන්නන්ට දැනුම් දුන් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අද (අප්‍රේල් 03) නිවේදනය කර ඇත. ඊට පෙර ජනාධිපතිවරයා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර රට පුරා ඇඳිරිනීතිය පනවා ඇත. ශ්‍රී ලංකාව  ඉතිහාසයේ ඉතාම අඳුරු කාලපරිච්ඡේදයක් ගත කරමින් සිටියදී ඊට විසඳුම් සෙවීමට ආණ්ඩුව අසමත් වීම හේතුවෙන් පීඩාවට පත් වූ මහජනතාවගේ හඬ යටපත් කිරීම සඳහා ගෙන ඇති මෙම සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග…

Loading

Read More

Global Solidarity with the People of Sri Lanka

Join the Meeting at: https://us02web.zoom.us/j/82893848709?pwd=enZ2Mk9XcHFSem1iMHcycUloRG0rUT09 Meeting ID: 828 9384 8709 and Passcode: 593341 Time: Los Angeles, USA Sat, 2 Apr 2022 at 9:30 pm PDT Vancouver, Canada Sat, 2 Apr 2022 at 9:30 pm PDT Atlanta, USA Sun, 3 Apr 2022 at 12:30 am EDT Toronto, Canada Sun, 3 Apr 2022 at 12:30 am EDT London, United Kingdom Sun, 3 Apr 2022 at 5:30 am BST Berlin, Germany & Paris, France Sun, 3 Apr 2022 at 6:30 am CEST Colombo, Sri Lanka Sun, 3 Apr 2022 at 10:00 am IST…

Loading

Read More

මිරිහාන ප්‍රදේශයේ ඇතිවූ මහජන විරෝධය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පහරදීම…

02.04.2022මාධ්‍ය නිවේදනයයි  මිරිහාන ප්‍රදේශයේ ඇති වූ මහජන විරෝදය වාර්තා කිරීම සඳහා එහි ගිය මාධ්‍යවේදීන්ට පාහරදීම තරයේ හෙලා දකිනවා – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය 2022 මාර්තු 31 වන දින මිරිහාන ප්‍රදේශයේ ඇති වූ මහජන විරෝධතාව වාර්තා කිරීම සදහා එහි ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට පහර දී වාර්තාකරණයට බාදා කර මාධ්‍යවේදීන් කිහිප එනෙකු අත්තඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ විසන් කටයුතු කර තිබේ. මෙය මාධ්‍යවේදීන්ගේ වාර්තාකරණයට ඇති අයිතිය උල්ලංගනය කිරීමක්, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට සිදු කළ බරපතළ තර්ජනයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරයයි. මෙවැනි අවස්ථාවකදී පොලීසිය සිදු කළ යුතුව තිබුණේ නීත්‍යනුකූලව කටයුතු කිරීම මිස වෘත්තීය මාධ්‍යවේදීන්ගේ…

Loading

Read More

හලාවිද රුහිරය
නිරායුධ, නිරාහාර
මිනිසුන්ගේ ////

අරුණි සමරකෝන් විසිනි බර වූ හදවතක්නොපියවන දෙනෙතක්විමසයිකුමක් චේවිද හෙටහලාවිද රුහිරයනිරායුධ, නිරාහාරමිනිසුන්ගේ ////දෙවියන් කොහොදසැනසීමක් පෙනේවිදතනිකර දමා උන්කෙසේනම් නම් සිටින්නද ?

Loading

Read More

ඔක්තෝබර් විප්ලවයේ නිර්ධන පන්තික ස්ත්‍රියගේ හඬ: ඇලෙක්සන්ද්‍රා  කොලොන්තායි

දයාපාල තිරාණගම විසිනි පෙරවදනමේ කෙටි සටහන තබන්නේ අදට යෙදෙන ඇලෙක්සන්ද්‍රා  කොලොන්තායි (31/03/1872-09/03/1952) ගේ 149 වැනි ජන්ම අනුස්මරණය වෙනුවෙනි. ඇලෙක්සන්ද්‍රා  කොලොන්තායි උපත ලැබුවේ සාන්ත පිටර්ස්බර්ග්හි ධනවත් සහ  වංශවත් පවුලකය.වයස 28 දී රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකාවක් වූ ඇය මුළුමනින්ම සිය කාලය කැපකරන ලද්දේ කම්කරු  පාන්තික ස්ත්‍රීන් සංවිධානය කිරීම පිණිසය.කොලොන්තායි රුසියානු අධිරාජ්‍යයේ එවකට පැවති රටවල පමණක් නොව යුරෝපයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පවා සමාජවාදය ප්‍රචාරය කල නිර්ධන පන්තික ස්ත්‍රී වාදිනියකි.බෝල්ෂෙවික් විප්ලවය සඳහා වූ නිර්ධන පන්තික  ස්ත්‍රී සහභාගිත්වය පිණිස  එවකට අවශ්‍ය වූ න්‍යාය සහ භාවිතාව ප්‍රවර්ධනය කල කොලොන්තායි  බෝල්ෂෙවික් විප්ලවයේ අතිශයින්ම මුලික වූ…

Loading

Read More

සිදු වෙමින් පවතින්නේ කුමක්ද?

ධම්මික කුමාර විසිනි 2020.03.30 වත්මන් ආණ්ඩුව 2020 වසරේ බලයට පත් විය. එදා සිට  ලංකාවෙන් බැහැර ලෝකයට ප්‍රබල චිත්‍රයක් මැවිනි. ඒ තමා රාජපක්ෂ මහත්වරුන්ගේ තනි පවුලක ආධිපත්‍යය යටතේ රටේ පාලනය පවතින බවත් ලෝක නීතියට බැහැරව පවුලේ සිතැඟි පරිදි ක්‍රියාත්මක කරන බවත් ය. මේ ප්‍රවනතා සාක් කළාපය ප්‍රධාන කොටගත් ලෝකයේ බලවත් රටවල නෙත ගැටුන කරුනකි. විදේශ මාධ්‍ය පුවත් තුළ විවේචනයට ලක් වූ ශීර්ෂ පාඨ පුවතකි. මේ තත්ත්වය දෙස් විදෙස් බොහෝ දේශපාලන විචාරකයින්ගේ දැඩි විවේචනයට ලක්ව තිබුණි.ප්‍රජාතන්ත්‍රවාදි රාමුවෙන් පිට රාජ්‍ය පාලනය ක්‍රියාත්මකවීම,දූෂණ වංචා ප්‍රබල වීම.බිහිසුණු චෝදනා ඇති වැරදිකරුවන් නිදොස් කොට නිදහස් කිරීම,නීත්‍යාණුකූලව අත්…

Loading

Read More

“OPEN SPACE TRAINING “, programme organised by FES

By Nawaz Arain A group photo of Civil Society Organisations working in Pakistan, Iran, Afghanistan & Turkey at grassroots level along with  ” German Master Trainer ” at Goethe Institute, Karachi. Participants attended one week  “OPEN SPACE TRAINING “, programme organised by FES – Islamabad office. Pakistani social activists Mr. Abdul Qadi (FES), Mr. Malik Rasheed (FES),  Mr. Owais (PFF), Mr. Younis Bandhani & Mr. Nawaz Arain ..

Loading

Read More

” ප්‍රචන්ඩ රේඛා ” තුළ සැඟවුණු මානසික කම්පනය ..

චාල්ස් දයානන්ද විසිනි ළමා චිත්‍රයේ මනෝවිිද්‍යාත්මක පසුබිම සොයමින් අප ගිය ගමනේදී හමුවූ සුවිශේෂී දරුවකුගේ නිර්මාණයකි …මේ දරුවා මුණගැසුනේ විවෘත විශ්ව විද්‍යාලයේ පෙර පාසල් ගුරු පාටමාලාවේදි ය.              එක් පෙර පාසලක සිටි වයස 5 ක පිරිමි දරුවෙක් ඉතා දැඩි රේඛා වලින් ඇද ඇති මේ චිත්‍රය දුටු සැනින් දරුවාගේ මානසික ස්වාභාවය පිළිබඳ පූර්ව නිගමනයක් කළ හැකි විය .ඔහුගේ මානසික කම්පනය ඒ තුළ ඇත.තදින් කේන්තියෙන් ඇදි රේඛා වලට කොලය මැද ඉරී ඇත .ඔහුගේ විරෝධය නුරුස්නා බව එයින් මනාව දැකිය හැකි විය .            …

Loading

Read More