ෆ්‍රෙඩ්රික් එංගල්ස් වෙතින් ලද උරුමය

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි අගෝස්තු 28 දිනට මාක්ස්වාදයේ සම කතෘවරයෙකු වූ ෆ්‍රෙඩ්රික් එංගල්ස්ගේ ජන්ම සංවත්සරය යෙදී ඇත. ඒ නිමිතිකොට, මාක්ස්වාදයේ අදහස් වර්ධනය කිරීම වෙනුවෙන් ඔහු ලබා දුන් අමිල දායකත්වය පිළිබඳව නැවත විමසා බැලීමට අප මෙය අවස්ථාවක් කර ගනිමු.මාක්ස්වාදය විසින් මාක්ස්ගේ නම දරා සිටින නමුදු, එංගල්ස් විසින් එයට ලබා දුන් වැදගත් දායකත්වය සහ මෙම දෙදෙනාගේ ජීවිත අතර පැවති ඓන්ද්‍රීය සම්බන්ධය අප කිසි විටෙකත් අමතක නොකළ යුතුය. දර්ශනය, ආර්ථික විද්‍යාව, ඉතිහාසය, භෞතික විද්‍යාව, භාෂා විද්‍යාව සහ මිලිටරි විද්‍යාවන් වැනි විවිධ ක්ෂේත්‍ර පිළිබඳ දැනුමක් තිබූ විශ්වකෝෂ මනසක් එංගල්ස් සතුව තිබූ බවට සැකයක් නැත.…

Loading

Read More

202 YEARS SINCE THE BIRTH OF FRIEDRICH ENGELS

“All my life I’ve been doing what I was meant to do—I’ve been playing second fiddle—and I think I’ve done my job pretty well. I was glad that I had such a great first violin like Marx.” Friedrich Engels. “After his friend Karl Marx (who died in 1883), Engels was the most remarkable scientist and teacher of the modern proletariat in the entire civilized world. Since the fate of Karl Marx and Friedrich Engels, the life work of both friends has become their common cause. Therefore, in order to understand what…

Loading

Read More

බිල්ලෝ කතා දරුවාට කෑම ටික කවාගන්නකම් පමණයි.

ඥානසිරි කොත්තිගොඩ විසිනි ගමේ අම්මලා පොඩි එවුන්ට කෑම කවන්න ඕන වුනාම බිල්ලෝ ගැන විවිධ කතා කියනව. පොඩි එකාගේ මුළු අවධානය කතාවට ආකර්ශනය වෙද්දී අම්මා හෙමි හෙමිහිට කෑම ටික කවනව. නැවත වතාවක් කෑම කවන්න ඕන වුනාම ඒ උපායම පාවිච්චි කරලා කෑම ටික කවා ගන්නව. බිල්ලෝ කතා දරුවාට කෑම ටික කවාගන්නකම් පමණයි. අපේ රටේ පාලකයනුත් සිය පැවැත්මට අභියෝගයක් වනවිට ගමේ අම්මල බිල්ලො ගැන කියනව වගේ ජාතික ප්‍රශ්නය පිලිබඳ බිල්ලා කරළියට ගන්නව. එක්සත් ජාතික පක්ෂ (එ ජා ප) නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් ජාතික ප්‍රශ්නයට විසඳුම් දෙනව කියල බිල්ලෝ කතාවක් ආරම්භ කරලා.…

Loading

Read More