ප්‍රියශාන්ත රාජපක්ෂ විසිනි අරගලයේ මුල් වකවානුවේදී ඉසිප්‍රියාගේ හා සිවරාම්ලගේ රූප සහිත කටවුට් අරගල බිමේ ඉහලින්ම ප්‍රදර්ශනය කෙරිනි..නමුත් අවසානයේ අරගල පාර්ශවයේ ස්ටාර්ලා ලෙස බෞතිස්ම කෙරුනේ සිවරාම්ලගෙ ඉසිප්‍රියාලගේ ඝාතනවල වග උත්තර කරුවන් වියයුතු ෆොන්සේකලාමය… රාජපක්ෂල නිර්මාණය කරපු රණවිරුගාය සිංහකොඩි මේනියාව අළුත් විදියකට වර්තමානය තුල පුනරුප්පත්තිය ලබා ඇත.. අවසානයේදී උතුරේ ඉසිප්‍රියාල දකුණේ ජනප්‍රියවාදී ජාතික අරගලයක් වෙනුවෙන් වෙන්දේසිවී ඇත.. දකුණේ ජනතාවට තමන්ව පාලනය කරන දකුණේ පාලකයන්ව තමන්ට එපාවූ කල පන්නා දැමිය හැකිය…නමුත් උතුරේ ජනතාවට ඔවුන්ව පාලනය කරන දකුණේ පාලකයන් මොන විනාශයක් ගෙන දුන්නත් පලවා හැරිය නොහැකිය .. 88,89 වකවානුව තුල භීෂණයේ වග උත්තර කරුවන්…