අපට අවශ්‍යවන්නේ වමේ ව්‍යාපාරයකට නායකත්වය දිය හැකි මාක්ස්වාදී ව්‍යාපාරයකි.

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි ධනපති ක්‍රමය බිහිවීමෙන් පසු එය සිදු කරන සූරාකෑමටත්, ඉන් ඇතිවන දැඩි අහිතකර ප්‍රතිවිපාක වලටත් එරෙහිව ආරම්භ වූ පළමු සංවිධිත ව්‍යාපාරය වූයේ මාක්ස්වාදී ව්‍යාපාරයයි. මාක්ස් හා එංගල්ස්ගේ පුරෝගාමීත්වයෙන් 1847දී ආරම්භ කළ කොමියුනිස්ට් ලීගය හා 1864දී ආරම්භ කළ ‘පළමු ජාත්‍යන්තරය’ ලෙසින් හඳුන්වන ජාත්‍යන්තර වැඩකරන්නන්ගේ සංගමය එහිලා තැබූ දැවැන්තම පියවරයන් විය. අරාජිකවාදීන් මාක්ස්වාදීන්ගෙන් බෙදී වෙන්වූයේ පළමු ජාත්‍යන්තරය තුළදීය. මාක්ස්ගේ අභාවයෙන් පසු එංගල්ස්ගේ පුරෝගාමීත්වයෙන් 1889දී ආරම්භ කළ ‘දෙවන ජාත්‍යන්තරය’ හෙවත් ‘සමාජවාදී ජාත්‍යන්තරය’ ලෝක පරිමාණව මාක්ස්වාදී අදහස් මත පදනම් වූ දැවැන්ත බහුජන පක්ෂ ගොඩ නැඟීය. යුරෝපයේ බොහෝ (පාර්ලිමේන්තු වැනි) ව්‍යවස්ථාදායකයන් තුළට…

Loading

Read More

Sri Lanka: End impunity and injustice for crimes against journalists

Originally From: https://www.ifj.org/media-centre/blog/detail/category/articlesblogs/article/sri-lanka-end-impunity-and-injustice-for-crimes-against-journalists.html At the 31st World Congress of the International Federation of Journalists (IFJ), Sandhya Ekneligoda, the wife of missing journalist, Prageeth Ekneligoda, spoke against impunity for the officials who are responsible for the disappearance of her husband. Dear colleagues of the IFJ, first I need to give my heartiest thanks to you for this opportunity.   There are many brave journalists in Sri Lanka who have handled their pens and brushes against injustice. I will start my speech with my remembrance of the journalists who faced persecution, disappearance, and were…

Loading

Read More

අරගලයට පහරදී මාසයයි! රාජපක්ෂ ආණ්ඩුවේ මැරයන් නිදැල්ලේ?

පසුගිය මස 9 වනදා කොළඹ, කොල්ලුපිටිිියේ හා ගෝල්පෙස්හි විරෝධතා ව්‍යාපාරයේ යෙදී සිටි අරගලකරුවනට මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ හා ඔහුගේ සහචර මැති ඇමතිවරැන්ගේ උසිගැන්වීම මත ක්‍රියාත්මකවූ මැර ප්‍රහාරයට හෙට ඒනම් – 9-6-2022 දිනට මාසයකි. මෙම අමානුෂික පහරදීමට හා එහි ප්‍ර‍තිඵල වශයෙන් ඇතිවූ මිනිස් ජීවිත හා දේපළ විනාශයට ප්‍ර‍ධාන වශයෙන් වගකිය යුතු මහින්ද රාජපක්ෂ ඇතුළු මැර කල්ලිය තවමත් නිදැල්ලේ සිටිති. මෙම තත්ත්වයට විරෝධය දැක්වීම සදහා හෙට 9-6-2022 දින සවස 2.00 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිණෙන්න.

Loading

Read More

කන්තලේ පොලීසිය අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරික සම්පත් එදිරිසිංහ මහතා ඇප මත නිදහස්…

කන්තලේ පොලීසිය අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරික සම්පත් එදිරිසිංහ මහතා ඊයේ (2022. 06. 07) දින කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ. එළඹෙන 20 වන දා නැවත ඔහුට අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. 2022 මැයි මස 09 වන දින රාත්‍රියේ පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරලගේ නිවස ඉදිරිපිට සිදු වූ විරෝධතාව වීඩියෝ කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම පොලීසිය ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනාවයි. ජුනි 6 වන දා සවස 5 ට පමණ කන්තලේ, හාතියගම ඔහුගේ නිවසේ සිටියදී කන්තලේ පොලීසිය සම්පත් එදිරිසිංහ මහතා…

Loading

Read More