Originally From: https://roar.media/sinhala/main/identities/who-is-this-adani Kusumsiri Wijayawardena Contributor 17 Jun 2022 ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාකෝප් කමිටුවේ දී ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිගේ ලංකාවේ ව්‍යාපෘති ගැන පසුගිය සතියේ සිදු කළ ප්‍රකාශයක් නිසා මේ වන විට ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ඉහළ දේශපාලනය දෙදරීමකට ලක් ව තිබෙනවා. ඔහු සඳහන් කළ කරුණ නිසා ශ්‍රී ලංකාවේ ආයෝජන කිහිපයක් ම ඇරඹීමට බාර ගෙන සිටින කෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි ද කනස්සල්ලෙන් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. රටවල්වලට බලපෑම් කර තම ව්‍යාපාර අධිරාජ්‍යය පුළුල් කර ගන්නා අදානි කව්ද කියා සොයා බලමු. ලංවිම සභාපති කිවූ දේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පාර්ලිමේන්තු…