පසුගිය මස 9 වනදා කොළඹ, කොල්ලුපිටිිියේ හා ගෝල්පෙස්හි විරෝධතා ව්‍යාපාරයේ යෙදී සිටි අරගලකරුවනට මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ හා ඔහුගේ සහචර මැති ඇමතිවරැන්ගේ උසිගැන්වීම මත ක්‍රියාත්මකවූ මැර ප්‍රහාරයට හෙට ඒනම් – 9-6-2022 දිනට මාසයකි. මෙම අමානුෂික පහරදීමට හා එහි ප්‍රතිඵල වශයෙන් ඇතිවූ මිනිස් ජීවිත හා දේපළ විනාශයට ප්‍රධාන වශයෙන් වගකිය යුතු මහින්ද රාජපක්ෂ ඇතුළු මැර කල්ලිය තවමත් නිදැල්ලේ සිටිති.
මෙම තත්ත්වයට විරෝධය දැක්වීම සදහා හෙට 9-6-2022 දින සවස 2.00 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිණෙන්න.