Cross Check – Current Affairs Issues
වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුවේ අද සවස පැවති සාකච්ඡාවේ තීන්දු *හෙට උදෑසන* සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දැනුවත් කිරීමේ පත්‍රිකාව බෙදීම. *බත්තරමුල්ල* සියලු ආයතන, *බැංකු මූලස්ථානවල* *මහලේකම් කාර්යාලය අසල දුම්රිය ස්ථානය* , *දෙමටගොඩ දුම්රිය ස්ථානය, කොල්ලුපිටිය දුම්රිය ස්ථානය, බම්බලපිටිය දුම්රිය ස්ථානය* පත්‍රිකා බෙදීම *හෙට උදෑසන 7 ට* සිදු කෙරේ. තමන්ට පහසු ස්ථානවලට සහෝදරවරු සම්බන්ධ කරන්න ජනතා අරගලයට දින 50 සම්පූර්ණ කිරීම නිමිත්තෙන් *එළඹෙන 28 දින සවස 02.00ට* දිවයින පුරා විරෝධතා උද්ඝෝෂණ පවත්වා මහජන විධානයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් වන මාධ්‍ය සාකච්ඡාව *හෙට උදෑසන 10.00ට ගුරු මැදුරේ දී* පැවැත්වේ. සියලුම නායක…
বিনম্র শ্রদ্ধা।।গাহি সাম্যের গান- মানুষের চেয়ে বড় কিছু নাই,নহে কিছু মহিয়ান।।দ্রোহের কবি,সাম্যের কবি,মানবতার কবি,জাতীয় কবি কাজী নজরুল ইসলাম এর ১২৩ জন্মবার্ষিকীতে তার সমাধিতে বাংলাদেশের ওয়ার্কার্স পার্টির পক্ষ থেকে শ্রদ্ধার্ঘ্য অর্পণ ও লাল সালাম জানানো হয়।।
उदयपुर में स्ट्रीट वेंडर्स उजाड़ीकरण विरोध दिवस आयोजित करना है। कल 26 मई को सुबह 11बजे सभी ठेला व्यवसाई, उदयपुर कलेक्ट्री के बाहर विरोध प्रदर्शन करके कलेक्टर को ज्ञापन सौंपेंगे । सभी अधिक से अधिक संख्या में इस विरोध प्रदर्शन में शामिल होवे।
Originally From: https://www.ifj.org/media-centre/news/detail/category/press-releases/article/india-journalist-shot-dead-in-alleged-retaliation-for-reporting.html Journalist Subhash Kumar Mahto was shot dead near his home in Sakho village in the Begusarai district of Bihar on the evening of May 20, allegedly for his reporting on local gangs in the area. The International Federation of Journalists (IFJ) strongly condemns the murder and urges the Indian authorities to expedite investigation on the case and bring the perpetrators to swift justice. Four unidentified assailants shot Mahato from close range at around 9 pm as he returned to his home with his father and other relatives from a…
වාර්තාකරණය හේතුවෙන් මාධ්‍යවේදීන්ට මුහුණ දීමට සිදුවන තර්ජන, පහරදීම් හා මාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඇති වන අහිතකර බලපෑම්, පුරවැසි අයිතිවාසිකම් හා මානව හිමිකම් කඩවීම්වලට එරෙහිවීම නිසා මානව හිමිකම් ආරක්ෂකයින්ට, සමාජ ක්‍රියාකාරිකයින්ට මුහුණපෑමට සිදු වන තර්ජන, ගවේශණය සඳහා කැප වූ ශ්‍රී ලංකාවේ දත්ත එකතුව පිවිසීම සඳහා සබැඳිය https://mofex.uwazi.io/en/
Originally Published on: https://www.ifj.org/media-centre/news/detail/category/press-releases/article/maldives-journalists-harassed-by-police-while-covering-protest.html Maldivian police have allegedly harassed journalists at a protest for the ‘India Out’ campaign on May 18, led by the Maldives’ opposition party. The International Federation of Journalists (IFJ) and its affiliate in the Maldives, the Maldives Journalist Association (MJA), condemn the police’s actions towards the journalists in the field and urge the government to investigate the case and bring the perpetrators to justice. According to the MJA and other local media organisations, a police officer named ‘Solih’ threatened and harassed journalists and media workers during their coverage of an…
23.05.2022 මාධ්‍ය නිවේදනයයි පිරවුම්හල් අසල වාර්තාකරණයේ නිරත මාධ්‍යවේදීන්ට මැර පිරිස් පහර දීම තරයේ හෙලා දකිමු! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අද දින (මැයි 23) කුරුණෑගල, අනුරාධපුර පාරේ, මිනුවන්ගැටේ සිපෙට්කෝ පිරවුම්හල අසළ වාර්තාකරණයේ නිරතව සිටි වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම්, කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදී අශෝක චන්ද්‍රසේකර මහතාට හා මැයි 21 වන දා ත්‍රීකුණාමලය මූතූර් සිපෙට්කෝ පිරවුම්හල අසළ වාර්තාකරණයේ නිරතව සිටි මූතූර් මාධ්‍ය සංගමයේ සභාපති, ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ප්‍රාදේශීය වාර්තාකරු එම්. එන්. එම්. බුහාරි මහතාට මැර පිරිස් පහරදී ජංගම දුරකතන පැහැරගෙන තිබේ. මෙසේ වාර්තාකරණයට බාධා පැමිණවීමට යම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අවශ්‍ය වන්නේ නම් ඒ මෙම…