සමාජ මාධ්‍ය දඩයම අරඹයි!

සමාජ මාධ්‍ය දඩයම අරඹයි!රටම ගිනිතියන්න සෙනඟත් ඇදලා, රැළියක් කරලා කතා කරලා අවුස්සලා යවපු ජොනී, මහින්ද නිදැල්ලේ ඉන්නකොට 39 හැවිරිදි නිවේදිකාවක් ඇතුළු  තුන්දෙනෙක් සමාජ මාධ්‍යවල පෝස්ට් දැම්ම කියල අත්අඩංගුවට– පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ට්ඨාශයේ නිවේදනයකින්

Loading

Read More

යුද්ධයේ අවසන් කාලයේදී මියගිය දෙමළ ජනයා සිහි කරනු වස්…

ශ්‍රීනාත් පෙරේරා විසිනි අපි මෙහි රැස්ව සිටින්නේ යුද්ධයේ අවසන් කාලයේදී මියගිය දෙමළ ජනයා සිහි කරනු වස්, මුල්ලිවායික්කාල් ස්මරණය වෙනුවෙනි.  මුල්ලිවායික්කාල් ස්මරණ සතිය සංවිධානය කරනු බලන ජනතාවට සහ එම අවස්ථාව ආවරණය කරනු ලබන ජනමාධ්‍යවේදීන්ට  මේ මොහොතේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිදුවෙමින් පවතින බිය ගැන්වීම් සහ පරීක්ෂාවට ලක් කිරීම් අපි හෙළා දකිමු. ස්මරණය අයිතියක් වන නමුත්, යුද්ධය අවසන් වීමෙන් පසුව ගත වූ වසර 13 පුරාවටම – යහපාලන ආණ්ඩුව යටතේ ද – මෙම ප්‍රදේශවල දෙමළ ජනයාට මෙම අයිතිය භුක්ති විඳීමට ඉඩ නොලැබුණු අතර බලපෑමකින් තොරව තම ආදරණීයයන් ස්මරණය කිරීමට නොහැකි විය.  බිය ගැන්වීමෙන් සහ…

Loading

Read More

රනිල් වික්‍රමසිංහ ගෝල්ෆේස් අරගලය දිය කරලා දාන්න උත්සාහ කරන්නේ මහින්දට වඩා ඉතා ම සූක්ෂ්ම ලෙසයි.

රසික ජයකොඩි විසිනි කපටිකම සහ තක්කඩිකම ඇරෙන්න කිසිම පිරිපහදුකමක් නැති ගමේ චණ්ඩියෙකු වූ මහින්ද උත්සාහ කළේ තමන් ගේ සපත්තු ලෙව කන ජොන්ස්ටන් ලා, සනත් නිශාන්තලා වැනි ත්‍රාඩයන් ලව්වා ගාලු මුවදොරට මැරයන් එවා විරෝධතාවට පහර දී එය විනාශ කරන්නයි. ඒත් ඒ මෝඩ උත්සාහය පාරා වළල්ලක් වගේ අනෙක් පැත්තට කැරකිලා අරගලය පෙරටත් වඩා ශක්තිමත් වුණා. මහින්ද ගේ මැරයන්ට අත්වුණු ඉරණම මේ වන විට මුළු ලෝකයේ ම ප්‍රසිද්ධයි. ඒ සිදුවීමෙන් දවස් ගාණකට පසුවත් තාමත් මහින්ද එළියට එන්නට බැරිව මිලිටරි ආරක්ෂාව සහිතව සැඟවිලා ඉන්නවා. සූක්ෂ්ම බව අතින් මහින්දට වඩා ගව් ගාණක් ඉදිරියෙන් ඉන්න රනිල්…

Loading

Read More