ඉරා දැමූ නමුත් අමතක නොවේ! Torn down but not forgotten!

ඉරා දැමූ නමුත් අමතක නොවේ! Torn down but not forgotten ලෝක මාධ්‍ය නිදහස් දිනය (මැයි 03) නිමිත්තෙන් ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ (SLWJA) ප්‍රමුඛ මාධ්‍යවේදීන් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත රැස්වී පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මරා දැමූ මාධ්‍යවේදීන් විශාල ගණනකගේ පුවරු නැවත සවි කිරීමට එක්විය. පසුගිය සතියේ එහි රාජකාරියේ නිරත ආරක්ෂක නිලධාරීන් විසින් අදාළ රූප රාමු සහිත පුවරු විනාශ කර දැමිණ. විරෝධතාවයේ නිරත මාධ්‍යවේදීන් ‘ගෝඨාගෝගම’ ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් පැමිණියේය. To mark the World Press Freedom Day (May 3rd) media personnel lead by Sri Lanka Working…

Loading

Read More

ජන අරගලයේ ප්‍රාදේශීය ක්‍රියාකාරීන් දඩයම් කිරීමේ පොලිසියේ උත්සාහය පරදවමු !

03.05.2022මාධ්‍ය නිවේදනයයි  ජන අරගලයේ ප්‍රාදේශීය ක්‍රියාකාරීන් දඩයම් කිරීමේ පොලිසියේ උත්සාහය පරදවමු ! ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හා වත්මන් ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණවල නිරත ක්‍රියාකාරීන්ට විවිධ චෝදනා නගමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හා බියවැද්දීමට පොලිසිය ක්‍රියා කළ අවස්ථා දෙකක් පිළිබඳව අවධානය යොමු කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, අදහස් පළ කිරීමේ නිදහසට එරෙහි අනීතික ක්‍රියාකාරකම්වලින් වළකින ලෙස පොලිස්පතිවරයාටත් රජයටත් දැඩිව අවධාරණය කරයි. ත්‍රිකුණාමලය කන්තලේ ප්‍රදේශයේ ජන විරෝධතාව මෙහෙයවමින් සිටින ජාතික සමාජ සංවර්ධන පදනමේ සභාපති සුරංග රූපසිංහ මහතාට මැයි 02 වෙනිදා  දුරකතනයෙන් අමතා බියවද්දා ඇති කන්තලේ වාන්ඇල පොලිසියේ නිලධාරියෙක් “තමුසෙද මහලොකු මානව හිමිකම් කාරයා? අපේ ඕ අයි සී…

Loading

Read More