ලිනස් ජයතිලක සහෝදරයා වෙනුවෙන්…


පුජක දිවියේ සිට විප්ලවකාරි දේශපාලනට පිවිසි, ලිනස් සහෝදරයාගේ අභිනිෂ්ක්‍රමණය අලලා ලියන ලද ගන්ථයක් එලිදැක්වි ඇත. එයින් ලැබෙන ආදායම, දැනට රෝගාතුරව කල් ගෙවන, ලිනස් සහෝදරයාගේ ප්‍රතිකාර සදහා අවශ්‍ය වියදම් සදහා වෙන් කර ඇත. එම කෘතිය ලබා ගැනිම සදහා අමතන්න:


සුසිල් හෙට්ටිආරච්චි

71-348–1277,

susilhet@gmail.Com

Loading