චාල්ස් දයානන්ද විසිනි කාලාකරුවනි..එන්නඔබේ පැන්සල,පින්සල,පෑන රැගෙන.. එන්න ඔබේ වීනාව,ගිටාරයබෙරය,දවුල,උඩැක්කිය රැගෙන එන්න ඔබේ ,ගැයුම,රැඟුමවැයුම රැගෙන .. වයන්න..ගයන්න ..නටන්න ..ලියන්න ..අඳින්න ..රඟන්න.. අහස ගුගුරුවන ලෙසින් ..පොළොව දෙදරවන ලෙසින්.. මේ ..අසාධාරණයට,අයුක්තියට එරෙහිව..මානව දයාවේ..ආදරයේබසින්…! ! එවිට සියලු හදවත්කම්පනය වනු ඇත .. සතුරාගේ හදවත්පුපුරා යනු ඇත ..! ! ! නොනවතින්න..ආපසු නොහැරෙන්න..දරුවනි.මේ …..උඹලාගේ වාරයයි..දරුවනි..! ( සර්පයින්ගේත් ,දුර්ජනයින්ගේත්අදහස් ඉටුනොවන නිසාම ලොවපවතින්නේය ..පංච තන්ත්රය ..”) ලෝකයේ පැවැත්ම ආදරයයි..ආදරයේ භාෂාව කලාවයි..!