නව පැරිස් කොමියුනය ශ්‍රී ලංකාවේ බිහිවෙයි!

උපාලි රත්නායක විසිනි ඉස්සර පැරිස් කොමියුනය ගැන කතා අපට හරි ආස්වාදයක් උනා. අපේ රටේ එවැන්නක් ගොඩ නැගෙන්නේ කවදාදැයි අපි සිහින මවා ගත්ත කාළයක් තිබුණා. ඛේදවාචකයක් ලෙස අවසන්  නොවන ජයග්‍රහණය තෙක් පෙරට යන පැරිස් කොමියුනයක්‌  සහ එයිනුත් ඔබ්බට ගිහින් සමානාත්මතාවය සහිත සමාජයක් ගොඩ නැගීම වෙනුවෙන් අපේ අය කල කැපකිරීම් අනන්තයි. අප්‍රමාණයි. මෙන්න දැන් ඒ වගේ සමාජයක මූල බීජයක් ගාලු මුවදොර මතු වෙලා.වමේ පක්ෂ පොත් පත්තර පිටු දහස් ගණනක ලියලා බලෙන් පොවන්න උත්සාහ කල ආගමික ජන වාර්ගික සමාජීය සහජීවනය නා කපන මහා වැසි මැද ගොඩ නැගෙන අන්දම ඇත්තෙන්ම ආශ්වාදජනක යි. මේ තමයි…

Loading

Read More