ගෝල්ෆේස් ..ගෝල්ෆේස් ..

මගේ දරුවන් දෙදෙනාමපුතයි..දුවයි..එළියට බැස්සෝය..ගෝල්ෆේස් යාමට ..ද්වල් 12.47..ට අප්‍රේල් 14 උන් නුවර සිට සියගනනක් සමගගෝල්ෆේස් එනුඇත..හවස.. මට සිහිවෙයි..මගේ අතීතය ..අවුරුදු පණහකට පෙර ..මාද අවුරුදු විසිදෙකේදීයහපත් සමාජයක් වෙනුවෙන්පාරට බැස්සේ මෙලෙසිනි .. දැන් මගේ දරුවෝදඑම මගටම පිවිස ඇත ..තවමත් අප පැතූයහපත් සමාජයබිහිව නැත ..! අරගල බිමේදී මගේ දරුවන්මියගියද කම් නැත ..! ” යහපත් සමාජයක් වෙනුවෙන්අප නැගූ හඬ නොමියනු ඇත “ අපි එදා කිව් දේඋඹලා අදත් කියපල්ලා..දරුවනි…..අරගල කරපල්ලා දරුවනිඒ වෙනුවෙන් … උඹලා අරගල බිමේදීමියගියත්…උඹලා නැගූ හඬ ..සදා නොමියනු ඇත .. ..තාත්තා ..

Loading

Read More

ගෝඨාගෝගම සිනමා ප්‍රදර්ශනය 

පොඩියට පටන් ගන්න වැඩේට උදව් වෙන්න කැමති DJ කරන අය සහ සවුන්ස් කරන අය ලග තියෙන උපකරණ අරගලය වෙනුවෙන් ⁣යොදවන්න කැමති සහ පුලුවන්නම් ගොඩාක් වටිනවා මේ වෙලාවේ…වැඩි විස්තර සදහා- Hasu Dissanayake

Loading

Read More