වැඩබැරි ආණ්ඩුව ගෙදර යනු ! ජනතාවට බලය ගමු !
වැටුප් වැඩි කරනු !
ජනතාව පෙළන ගැටළු වලට වහා සහන සලසනු !
IMF උගුලක් මිස විසඳුමක් නොවේ !
යන තේමාවන් යටතේ
- හෙට සිට තම තමන්ගේ ආයතන ඉදිරිපිට දහවල් කෑම විවේකයේදි විරෝධතා පැවැත්වීම.
- එළඹෙන 07 බ්රහස්පතින්දා දින වෘත්තීය සමිති බහුජන සංවිධාන ඒකාබද්ධ විරෝධතාවය කොළඹ කොටුවේ දී.
- පත් කරන ලද කමිටුවේ මූලිකත්වයෙන් පවතින අර්බුදයෙන් ජනතාව ගලවා ගැනීම සඳහා ස්ථිරසාර ජන හිතවාදී විසඳුමක් සාකච්ඡා කොට වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුවට ඉදිරිපත් කිරීම