Sinhala Sri Lanka කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන් විරෝධතා රැල්ලට… wisidagamageApril 5, 2022 කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන් සඳුදා (4) ජනපතිට වහාම ඉවත්වන ලෙස බලකරමින් ශ්‍රී ලංකාව පුරා පැතිර ගිය විරෝධතා රැල්ලට එක්විය. Post Views: 17