හලාවිද රුහිරය
නිරායුධ, නිරාහාර
මිනිසුන්ගේ ////

අරුණි සමරකෝන් විසිනි

අරුණි සමරකෝන්

බර වූ හදවතක්
නොපියවන දෙනෙතක්
විමසයි
කුමක් චේවිද හෙට
හලාවිද රුහිරය
නිරායුධ, නිරාහාර
මිනිසුන්ගේ ////
දෙවියන් කොහොද
සැනසීමක් පෙනේවිද
තනිකර දමා උන්
කෙසේනම් නම් සිටින්නද ?

Loading